දංකොටුවේ ඇතැම් කඩවල පොල්තෙල්වලට වෙනත් තෙල් සියයට 80ක් දක්වා කලවං කර ඇති බව රස පරීක්ෂක වාර්තාවලින් තහවුරු වී ඇතැයි දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයය කියයි.
එම පොල්තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කර ඇතැයි කියති.
දංකොටුවේ ඇතැම් කඩවල පොල්තෙල්වලට වෙනත් තෙල් සියයට 80ක් දක්වා කලවං කර ඇති බව රස පරීක්ෂක වාර්තාවලින් තහවුරු වී ඇතැයි දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයය කියයි.
එම පොල්තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කර ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හැම තැනම වගේ බාල තෙල් ව්කුනනවා. කරුණාකර හැම ගමකම කඩ පරික්ෂාවට ලක්කරන්ඩ.(නදී)
දන්කොටුවේ විතරක් නොවෙයි රට පුරාම ඔහොමයි. අනිත් ප්‍රදේශ වලත් නිලධාරි මහත්තුරු පරීක්ෂා කරලා බලන්න. (නදී)
බලනකොට මේවනේ ඉතින් අපි සල්ලි දීලා ගන්නේ (නි)
පොල්තෙල් එහෙම වුනාට දන්කොටුවේ බඩු ලෝක ප්‍රසිද්ධයි.(නදී)
අද රටේ තත්වය ඕකයි. කාගේ හරි බෙල්ලක් මිරිකලා හරි කමක් නැහැ තමන්ගේ වැඩේ වෙනවා නම්.(නදී)
ෆාම් තෙල් කියල විකුණනන්නේ එඩරු තෙල්. ලංකාවේ වැටවල් වල අපි පැල ඉනි වලට සිටවන එඩරු ඉන්දියාවේ අක්කර ගණන් වවනවා. තෙල් පොහොර දමලා හොද සරුවට පඳුරු වශයෙන් විශාලෙට ලස්සනට වවනවා. ගෙඩි පිරිලා හරිම ලස්සනයි. ඒ ෆාම් එකක් ගැන (බී ,බී .සී ) එක තුලින් කළ විශේෂ වැඩසටහනකින් මා දුටුවා. ඉන්දියාවේ සමහර වාහනවල එන්ජිම දුවන්නෙත් මේ එඩරු තෙල් යොදාගෙන. මේවගෙන් විවිද රෝග පිළිකා ඇතිවෙන්න ඉඩ ඇති වග ඒ මාද්‍ය තුලින් කළ වැඩසටහනින් කීවේ අනාගතේ පරීක්ෂණ පවත්වන බවයි. මිනිසුනේ පොල් කිරි මිටක් දමලා එක මාලුවකුයි, ඒ කුඩුටික අඹරලා පලා මැල්ලුම කුයි හදා ගන්න. අනාගත අපේ දරු පැටව් ටික ලෙඩ්ඩු කරන්න එපා. (නදී)
ඉතාලියත් වනසන්නේ දන්කොටුවේ කට්ටියම තමයි. (ස)
දැන් රටේ හැමතැනම වෙන්නේ වංචාව (නි)
ඉතින් බලන්නකෝ, මිනිසුන්ට ලෙඩ හැදෙන එක පුදුමක්ද? (නි)
දන්කොටුව සුපරි නගරයක් හොද මිනිස්සු ඉන්නේ බොරු කියන්නෙපා (නදී)
අලව්ව, පොල්ගහවෙල , වෙරළබඩ ප්‍රදේශ වල පොල්තෙලුත් පරික්ෂා කරලා බලනවා නම් හොඳයි (නි)