රජයේ වෛද්‍යවරයකු බව කියන පුද්ගලයකුගේ තුණ්ඩුවට පුත්තලමේ ග්‍රොසරියකින් බෙහෙත් නිකුත් කරතියි ආහාර හා ඖෂධ නිලධරයෝ කියති.
බෙහෙත් ගැන කිසිම දැනුමක් නැති මේ පුද්ගලයා ළඟ රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා බෙහෙත් තිබූ බවත්, ඒවා අත්අඩංගුවට ගත් බවත් දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වන නිහාල් ප්‍රේමරත්න හා ඩබ්ලිව් ඩී ප්‍රියන්ත මහත්වරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඉතින් අළුත් දොස්තර මහත්තුරුන්ගේ වැඩ.(නදී)
තුණ්ඩු ගුණ්ඩු !!! (නදී)
ෂුවර් එකටම දොස්තරගේ බිස්නස් එකක් වෙන්න ඕනේ.(නදී)
ලංකාවෙ ඇමතිවරුවත් ඔවුන්ගේ විෂය ගැන දැනුමක් තිබෙන අය නොවේ (නදී)
උගත් මිනිස්සු ඉන්නවා නම් රටකට මෙහෙම වෙයිද? (නදී)
මේක අධ්‍යාපන ක්‍රමයේ වරදක්ද නැතිනම් උගත්කමේ වරදක්ද? (නදී)
දොස්තර බෙහෙත් මෙතැනින්ම ගන්න කියනවාද ?එහෙම නැත්නම් ඉතින් මිනිසුන්ගේ වරද තමයි (නි)
කිසිම පරීක්ෂණයක් කරන්න එපා දොස්තර සංගමේ වැඩ වර්ජනයක් කරයි. රජයේ රෝහල් වහන්න තමයි වෙන්නේ.(නදී)
දොස්තර මහත්තයාගේ අමතර ආදායම (දී)
ඉස්සර දොස්තර කෙනෙකුට තිබුනෙ දෙමවුපියන්ට වගේ ගෞරවයක්. ලෙඩකට බෙහෙත් දෙන එක ලොකු පුණ්‍ය කර්මයක් විදියටයි සැළකුවේ. ඒත් දැන් ඉන්නෙ බහුතරයක් අහිංසක මිනිසුන්ගෙ සල්ලි හොරාකන දොස්තරලා. (නි)
අපි අයියා මල්ලි වාගේ අයියා මල්ලි .... (නි)
ඇයි. දොස්තරව අත් අඩංගුවට ගත්තේ නැත්ද?(දිල්)
වග කිවයුතු නිලදාරීන් කෝ ? (නදී)
ඉතින් කොච්චර පහසුවක්ද? මේක තවත් ව්‍යාප්ත කරලා එළවලු මැස්සක්, තේ කඩයක්, අවමංගල්‍ය මල් ශාලාවල් වගේ තැන් වලටත් බෙහෙත් විකුනන්න ඉඩ දුන්නා නම් ජනගහන ප්‍රශ්නය විසඳිලා ආශ්චර්යයට ඉක්මනින් යන්න පුළුවන් වේවි.(නදී)
ඖෂධ නිකුත් කරන්නා දැනුම ඇති කෙනෙක් බව අපි දන්නේ කොහොමද? (නදී)
ආනේ මේ ඉස්පිරිතාලෙන් පිනට දෙන බේත් නේ, කොහොමද ග්‍රොසරියට ගියේ? (නදී)