වෙසල් ලක්ෂ 3 කින් රේස් ලක්ෂ දෙකහමාරකින් නගී ? සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සියයට 2.5 කින් ඉහළ දැමීම සහ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම හේතුවෙන් මැයි මස 01 වැනිදා සිට මෙරට ආනයනික වාහන මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ... 4 hours ago
Y ලංකා තිලක් · 1 hour ago උද්ගෝෂණය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක්. නමුත් එ්කෙන් කාටවත් අවහිරයක් පිඩාවක් නොවෙනවා නම් විතරයි ඒ අයිතිවාසිකම බල පැවැත්වෙන්නේ. සිමාව ඉක්මවා ගිහින් සාමාන්‍ය ජන ජිවිතයට බාධා ගෙන දෙනවා නම් ඒ බාධාව මග හැරවීම ආරක්ෂක අංශ සතු කාර්ය භාරයක්. බංකලොත් දේශපාලුවෝ බිල්ලක් ඉල්ලනවා.(නදී) Reply 0
Y සාරංග · 1 hour ago නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අප සියලු දෙනාගේම වගකීමක්.ඉදිරි පරම්පරාව වෙනුවෙන් මෙය ඉටුකරන සියලු දෙනාට අපගේ ආචාරය මෙන්ම සහයෝගයද දිය යුතුය.(දිල්) Reply 0
Y මේහන් · 1 hour ago දැන් මේ ගොල්ලන්ගේ ඉල්ලීම් මොනවද ? උද්ගෝෂණ කර කර ඉඳලා අන්තිමේ කොහේ හරි රස්සාවකට ගියාම එතනත් ඉතින් උද්ගෝෂණ සහ ඉල්ලීම් විතරයි. වැඩ නැහැ. සමහර අවස්ථා වලදී පුද්ගලික අංශයෙන් උපාධිදාරීන් රැකියාවලට බඳවා ගන්න අදි මදි කරන්නේ මේ වගේ හැසිරීම් සේවා ස්ථානයේත් සිදු වෙයි කියන සාධාරණ සැකය නිසා. (නදී) Reply 0
Y නිශා · 1 hour ago නිදහස් අධ්‍යාපනය රැක ගන්න ඕන තමයි. ඒත් මෙහෙම අවස්තාවකදී, බැටන් පොලු පහරක් හෝ වැදිලා අතක් පයක් කඩලා ගියොත් පාඩුව හැදු වැඩු දෙමව්පියන්ටයි. තමන්ට මොනවා හරි වුනොත් මහලු දෙමව්පියන්ට සලකන්නවත් , නංගිලා මල්ලිලා ගේ අනාගතය බලන්නවත් ඔය විමුක්තිකාමී නායකයෝ ඉදරිපත් වෙන්නේ නැහැ. ඒක මේ ළමයින් තේරුම් ගන්නකොට බොහොම පරක්කු වැඩියි. (නදී) Reply 0
Y ඇසළ · 1 hour ago කවද හරි මහජනතාව නිතිය අතට ගන්නවා අන්තරේ එලවන්න. එ්ක වැඩි අෑතක නෙමෙයි. උදේ ඉදන් වැඩ කරලා සැනසීමේ විවේක ගන්න ගෙදර යන්න විදියක් නැහැ. (නදී) Reply 0
Y ජගත් · 1 hour ago විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව ඔවුන්ගේ අධ්‍යාපන අයතීන් වෙනුවෙන් කරන අරගලයට අපේ සහයෝගය අපේක්ෂා කරන මොහොතක අපි කල යුත්තේ කුමක්ද? දින 70 කට අධික කාලයක් පුරා ඔවුන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු මගහැරී ගිහින්. මොහොතකට හිතන්න. ඔවුන්ට මේ දිය කර හැරීමට සිදුව ඇත්තේ දහසක් බාධක මැදින් පැමිණි ජිවන ගමනේ හොඳම අවස්ථාවන් නොවේද? ඔවුන්ගේ සිහින බිඳ වැටෙන්නට ඉඩ නොදීම ලක්ෂ ගණනක් සමග තරග කොට ඉන් ජය ලබා නිදහස් අධ්‍යාපනයෙන් යා හැකි දුර උපරිමය තරණය කළ යුතු නොවේද ? (නදී). Reply 0
Y දර්ශන · 1 hour ago දැන් කවුද ජගත් මේ ළමයින්ගේ සිහින සිඳ බිඳ දැම්මේ ? මේ බදු ගෙවන අපි ද ? දින 70 ක් පාඩම් පාඩු ලු. ඔවුන්ට ඉගෙනගන්න බදු ගෙවන සියලුම පුරවැසියන් දින 70ක් සේවා ස්ථාන වලින් බැහැර වුණොත් කොහොමද ? අපිත් ලක්ෂ ගණනක් සමග තරඟ කරලා රැකියාවක් ලබා ගෙන, දවසක් මහන්සි වී වැඩ කරලා , බදු ගෙවලා ඉතිරි සොච්චමින් යන්තම් ජීවත් වෙමින් , හවස අඹු දරුවන් රකින්න වැඩ ඇරිලා ගෙදර යනකොට පාර අවහිරයි. ! (දිල්) Reply 0
Y නිලන්ග · 1 hour ago ඕස්ට්‍රේලියාවෙත් මේ වන විට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන අඩු කරලා ශිෂ්‍ය ගාස්තු වැඩි කරලා. කවුරු විරුද්ධ වුණත්, පාරවල් අවහිර කර මෙලෙස පොදු මහජනයාට, සේවාවන්ට බාධා කරන්නේ නැහැ. ළමයින් කම්කරු රැකියා කර අධ්‍යාපන වියදම් සොයා ගන්නවා. ආණ්ඩුවට විරෝධය පෑම කළා වුණත් රටේ එදිනෙදා කටයුතු අවුල් වන ලෙස සිදු කරන්නේ නැහැ. (නි) Reply 0
Y චින්තක · 1 hour ago ජගත්, දින ගණනාවක් අධ්‍යාපන කටයුතු වලින් ඉවත්වෙලා තමන්ගේ ඉගෙනීමේ කටයුතු අතපසු කරගෙන තවත් බාධක ඇතිකරගෙන තිබෙන්නේ අපි කියලද? (නි) Reply 0
Y චම්පික · 1 hour ago ජගත්, මේ ශිෂ්‍යයින්ට ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය වගේම රටේ මහජනයාට බාධා අවහිර නැතුව පාරේ ගමන් කිරීමේ අයිතියත් තිබෙනවා. දර්ශන කිව්වත් වගේ අපි බදුත් ගෙවලා, පාරේ අවහිරයකින් තොරව ගමන් යන්න තිබෙන අයිතියත් නැති කරගෙන, අන්තිමේ බලනකොට (නි) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago මේ හැමදේකටම මුල ඔය නිදහස් අධ්‍යාපනය තමයි. මහජන මුදලින් මෙයාලා ගන්න උපාධියේ හැටියට මිලක් නියම කළා නම් හොඳයි. ඒ වගේම උපාධිය නියමිත කාලයේදී සම්පුර්ණ නොවුණහොත් එම මුදල දෙගුණ කළා නම් තවත් වටිනවා. ඒ මුදල රැකියාවක් ලද විගස මාස්පතා පඩිපතෙන් කපාගෙන ඒ එකතුව සරසවි අධ්‍යාපනය දියුණුවටම යොදවන්නත් පුලුවන්. (නි) Reply 0
Y උපාලි · 1 hour ago ප්‍රශ්න නැතිවට ප්‍රශ්න හදනවා. වැඩ නැතිවට කරදර හදනවා. හැම දේම සියයට සියයක් හොඳට මේ දේශපාලන ක්‍රමය තුල තියා බුදුන් දවස වත් තිබුනේ නැහැ. මේ සිසුන් පොළඹවන කට්ටියක් මෙහි පිටි පස්සේ ඉන්නවා. ඔය වැය කරන ශ්‍රමය ගන් වතුරෙන් අනාත වෙලා ඉන්න මිනිසුන්ට සහනයක් සලසන්න යෙදුවා නම් කොපමණ අගේද.(නදී) Reply 0
Y සේන · 1 hour ago කාර් රේස් යන්න ප්‍රදාන පාරවල් දවස් ගනන් වහන රටේ සිසුන්ගේ ඉල්ලීම් සදහා පොඩ්ඩක් වාහන තදබදයක් ඇති උනාම මොකද.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ගෝෂණය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක්. නමුත් එ්කෙන් කාටවත් අවහිරයක් පිඩාවක් නොවෙනවා නම් විතරයි ඒ අයිතිවාසිකම බල පැවැත්වෙන්නේ. සිමාව ඉක්මවා ගිහින් සාමාන්‍ය ජන ජිවිතයට බාධා ගෙන දෙනවා නම් ඒ බාධාව මග හැරවීම ආරක්ෂක අංශ සතු කාර්ය භාරයක්. බංකලොත් දේශපාලුවෝ බිල්ලක් ඉල්ලනවා.(නදී)
විකී මහත්තයෝ මහජනතාවගේ සල්ලි කන්නේ ශිෂ්‍යයෝ නෙමේ (නදී)
නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අප සියලු දෙනාගේම වගකීමක්.ඉදිරි පරම්පරාව වෙනුවෙන් මෙය ඉටුකරන සියලු දෙනාට අපගේ ආචාරය මෙන්ම සහයෝගයද දිය යුතුය.(දිල්)
උණු හින්දා බොන්නත් බැහැ කැඳ හින්දා අහක දාන්නත් බැහැ (නදී)
දැන් මේ ගොල්ලන්ගේ ඉල්ලීම් මොනවද ? උද්ගෝෂණ කර කර ඉඳලා අන්තිමේ කොහේ හරි රස්සාවකට ගියාම එතනත් ඉතින් උද්ගෝෂණ සහ ඉල්ලීම් විතරයි. වැඩ නැහැ. සමහර අවස්ථා වලදී පුද්ගලික අංශයෙන් උපාධිදාරීන් රැකියාවලට බඳවා ගන්න අදි මදි කරන්නේ මේ වගේ හැසිරීම් සේවා ස්ථානයේත් සිදු වෙයි කියන සාධාරණ සැකය නිසා. (නදී)
නිදහස් අධ්‍යාපනය රැක ගන්න ඕන තමයි. ඒත් මෙහෙම අවස්තාවකදී, බැටන් පොලු පහරක් හෝ වැදිලා අතක් පයක් කඩලා ගියොත් පාඩුව හැදු වැඩු දෙමව්පියන්ටයි. තමන්ට මොනවා හරි වුනොත් මහලු දෙමව්පියන්ට සලකන්නවත් , නංගිලා මල්ලිලා ගේ අනාගතය බලන්නවත් ඔය විමුක්තිකාමී නායකයෝ ඉදරිපත් වෙන්නේ නැහැ. ඒක මේ ළමයින් තේරුම් ගන්නකොට බොහොම පරක්කු වැඩියි. (නදී)
කවද හරි මහජනතාව නිතිය අතට ගන්නවා අන්තරේ එලවන්න. එ්ක වැඩි අෑතක නෙමෙයි. උදේ ඉදන් වැඩ කරලා සැනසීමේ විවේක ගන්න ගෙදර යන්න විදියක් නැහැ. (නදී)
විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව ඔවුන්ගේ අධ්‍යාපන අයතීන් වෙනුවෙන් කරන අරගලයට අපේ සහයෝගය අපේක්ෂා කරන මොහොතක අපි කල යුත්තේ කුමක්ද? දින 70 කට අධික කාලයක් පුරා ඔවුන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු මගහැරී ගිහින්. මොහොතකට හිතන්න. ඔවුන්ට මේ දිය කර හැරීමට සිදුව ඇත්තේ දහසක් බාධක මැදින් පැමිණි ජිවන ගමනේ හොඳම අවස්ථාවන් නොවේද? ඔවුන්ගේ සිහින බිඳ වැටෙන්නට ඉඩ නොදීම ලක්ෂ ගණනක් සමග තරග කොට ඉන් ජය ලබා නිදහස් අධ්‍යාපනයෙන් යා හැකි දුර උපරිමය තරණය කළ යුතු නොවේද ? (නදී).
දැන් කවුද ජගත් මේ ළමයින්ගේ සිහින සිඳ බිඳ දැම්මේ ? මේ බදු ගෙවන අපි ද ? දින 70 ක් පාඩම් පාඩු ලු. ඔවුන්ට ඉගෙනගන්න බදු ගෙවන සියලුම පුරවැසියන් දින 70ක් සේවා ස්ථාන වලින් බැහැර වුණොත් කොහොමද ? අපිත් ලක්ෂ ගණනක් සමග තරඟ කරලා රැකියාවක් ලබා ගෙන, දවසක් මහන්සි වී වැඩ කරලා , බදු ගෙවලා ඉතිරි සොච්චමින් යන්තම් ජීවත් වෙමින් , හවස අඹු දරුවන් රකින්න වැඩ ඇරිලා ගෙදර යනකොට පාර අවහිරයි. ! (දිල්)
ඕස්ට්‍රේලියාවෙත් මේ වන විට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන අඩු කරලා ශිෂ්‍ය ගාස්තු වැඩි කරලා. කවුරු විරුද්ධ වුණත්, පාරවල් අවහිර කර මෙලෙස පොදු මහජනයාට, සේවාවන්ට බාධා කරන්නේ නැහැ. ළමයින් කම්කරු රැකියා කර අධ්‍යාපන වියදම් සොයා ගන්නවා. ආණ්ඩුවට විරෝධය පෑම කළා වුණත් රටේ එදිනෙදා කටයුතු අවුල් වන ලෙස සිදු කරන්නේ නැහැ. (නි)
ජගත්, දින ගණනාවක් අධ්‍යාපන කටයුතු වලින් ඉවත්වෙලා තමන්ගේ ඉගෙනීමේ කටයුතු අතපසු කරගෙන තවත් බාධක ඇතිකරගෙන තිබෙන්නේ අපි කියලද? (නි)
ජගත්, මේ ශිෂ්‍යයින්ට ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය වගේම රටේ මහජනයාට බාධා අවහිර නැතුව පාරේ ගමන් කිරීමේ අයිතියත් තිබෙනවා. දර්ශන කිව්වත් වගේ අපි බදුත් ගෙවලා, පාරේ අවහිරයකින් තොරව ගමන් යන්න තිබෙන අයිතියත් නැති කරගෙන, අන්තිමේ බලනකොට (නි)
මේ හැමදේකටම මුල ඔය නිදහස් අධ්‍යාපනය තමයි. මහජන මුදලින් මෙයාලා ගන්න උපාධියේ හැටියට මිලක් නියම කළා නම් හොඳයි. ඒ වගේම උපාධිය නියමිත කාලයේදී සම්පුර්ණ නොවුණහොත් එම මුදල දෙගුණ කළා නම් තවත් වටිනවා. ඒ මුදල රැකියාවක් ලද විගස මාස්පතා පඩිපතෙන් කපාගෙන ඒ එකතුව සරසවි අධ්‍යාපනය දියුණුවටම යොදවන්නත් පුලුවන්. (නි)
වෙන වැඩ නැතුවාවද්ද මේ අයට?නිරපරාදේ මහ ජනතාවගේ සල්ලි (නි)
ප්‍රශ්න නැතිවට ප්‍රශ්න හදනවා. වැඩ නැතිවට කරදර හදනවා. හැම දේම සියයට සියයක් හොඳට මේ දේශපාලන ක්‍රමය තුල තියා බුදුන් දවස වත් තිබුනේ නැහැ. මේ සිසුන් පොළඹවන කට්ටියක් මෙහි පිටි පස්සේ ඉන්නවා. ඔය වැය කරන ශ්‍රමය ගන් වතුරෙන් අනාත වෙලා ඉන්න මිනිසුන්ට සහනයක් සලසන්න යෙදුවා නම් කොපමණ අගේද.(නදී)
කාර් රේස් යන්න ප්‍රදාන පාරවල් දවස් ගනන් වහන රටේ සිසුන්ගේ ඉල්ලීම් සදහා පොඩ්ඩක් වාහන තදබදයක් ඇති උනාම මොකද.(නදී)