දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ රාජකාරි කළ සුමින්ද සමන් පොලිස් කොස්තාපල්ට පහර දී දොඩංගොඩ දී ඔහුගේ නැනෝ කාරය ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාගෙන් කටඋත්තර ගත් බව පොලිසිය කියයි.
ඇමැති කියා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් තමා කිසිත් නොදන්නා බවයි.
මේ සම්බන්ධයෙක් සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පැතිර යන කතාව බොරුවක් බව ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හරි මදි පව් අපේ නියෝජ්‍ය ඇමතිතුමා. ටික දවසක් ඉන්න කොස්තාපල් කියාවී මමම ගහගෙන මමම කාරෙකට ගිනි තියාගත්තා කියා. මේ කිසිත් නොදන්නා අහිංසක නියෝජ්‍ය ඇමැතිට මඩ ගහන්න එපා (නදී)
එයා මස් මාලු කන්නෙත් නැති නිසා එයාගෙන් අහල වැඩක් නැහැ. (නදී)
අපි වෙනුවෙන් ඇප කැපවී තම ජීවිතය පරදුවට තබා දිවා රෑ නොතකා සේවය කරන්න ඉන්න ඇමතිලාට ඇයි බොරු චෝදනා නගන්නේ? (නදී)
ගොඩක් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට මැති ඇමතිවරුන්ට දැන් මොකුත් නොදන්නා සහ මතක නැති වීමේ කලදසාවක් ලැබි තිබෙන බැවින් . නීතියත් උසාවියත් පොලිසියත් ලොකු කරදරයක වැටිලා ඉන්නේ (නදී)
කාර්මික දෝෂයක් නිසා කාර් එක ගිනිගෙන. බිලා පිස්සු නටලා ශරීරය තුවාල කරන්. මේ අපේ මස් මාළු නොකන හතර පෝයට සිල් ගන්න උප ඇමතිතුමාට චෝදනා නගනවා.(නදී)
අපේ සිල්වත් උපාසක දේශපාලන ලොක්කන්ට බොරු චෝදනා කරනවට මම විරුද්ධයි,මේ අය නිර්මාන්සකලු.හරිම සිල්වත්. වහාම පැමිණිල්ල අයින්කර ගන්න. (ස)
මම නම් කියන්නේ එතුමාගේ වරදක් නැතුව ඇති කියලයි (නි)
මම නම් හොඳටම විශ්වාසයි ඔහු නිර්දෝෂී බවට (නි)
මසුත් නෑ, මාළුත් නෑ. (නදී)