කොල්ලුපිටිය ක්ලියෝ පැට්‍රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) දරු ප්‍රසූතියක් සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි කියයි.
පසුගිය තුන් වැනිදා ඇය රෝහල් ගත කර ඇති අතර අද දරු ප්‍රසූතිය සිදුකිරීමට නියමිත බව වෛද්‍යවරු කියති.
නාගයකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව නඩු පැවරීම නිසා ‘නයි නළඟන‘ ලෙස ඇය ප්‍රසිද්ධ වූවාය.
පෙර පුවත්
නයි නළඟන උසාවි එයි : වරෙන්තු නවතී









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවාහ වෙන්න ඕනෙද හත්තිලව්වේ ළමයා හම්බවෙන්න. (නදී)
දැන් ඉතින් කාපට් ගැලවිව්ච කතා ඉවරයි. මිස්සුන්ට දැන් අලුත් පුවතක්. එයා කොහොම කෙනෙක් උනත් කාටවත් වරදක් කරේ නැහැනේ. දරුවෙක් ලැබුණු එක එයාගේ පෞද්ගලික දෙයක් (නදී)
නිදුක් නිරෝගී දරුවෙක් ලැබේවා ! මවට නුවන පහල වේවා ! (නදී)
අපි බලා සිටින්නේත් දරුවාගේ ඡායාරූපයක් දකින්නයි (නි)
අදින් පසු ඇය මවක් වෙනවා නේද? ඊට පස්සේ උපදින ළමය ගැන හිතලවත් මේ ළමයට නයි නලගනකට මෙන් නොසලකා මවකට මෙන් සලකන්න පුරුදු වෙමු. (ස)
නිවුන්නු ලැබුණොත් හොඳයි නේද? (නි)
එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙමු. එහෙම නේද හොඳ? (නි)
නයි නංගිට මගේ සුභ පැතුම්! වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා! (නි)
බබාගේ ඡායාරූපයකුත් පළකරන්න හොඳේ (නි)
මේ හොල්මන ගැන මොකට ලියනවද? (ස)
මේ ළමයාගේ තාත්තා ගැනත් අපි දැනගන්න කැමතියි (නි)
මමත් යන්න ඕනෑ බලන්න (නි)
බබා දකිනතුරු මටත් ඉස්පාසුවක් නැහැ (නි)
අර අහිංසක දරු පැටියා ගැනවත් හිතන්න. විවේචනය කරන එක නතර කරන්න. මේක බෞද්ධයින් ගේ රටක්. (ස)
නාග මාණික්‍යයක් වගේ වටිනා ලස්සන දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. (නි)
ඇයට තෙරුවන් සරණයි! (නි)
ගැහැණු ළමයෙක් ලැබුණොත් හොඳයි (නි)
අපිට මොකටද අනුන්ගේ දේවල් .(නදී)
ඇයට මගේ සුබ පැතුම්. (නදී)
එයාට තමන්ගේ අම්මා තාත්තා අමතක වෙලානේ ඉන්නේ. දරුවෝ හදන්න කොච්චර අමාරුද කියා දැන් තේරුම් යයි.(නදී)
බුදු සරණයි!!! (නි)
ළමය පිරිමි නම් නම නයග් ළමය ගැහැණු නම් නම නාගීනා
ගැහැණියක් කවදා හරි මවක් වෙනවා. ඒක ලෝක ධර්මතාවක්. (නදී)
ඒ කෙල්ලට දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න (නදී)
ඇයට මගෙනුත් උණුසුම් සුභ පැතුම්! (නි)
ඇය මාධ්‍ය නිසා බොහෝ ප්‍රසිද්ධියට පත්වුණා (නි)
ඇයි විවාහ නොවුන නම් ප්‍රශ්නයක්ද? තමන්ගේ මැට්ටම් තම්මැට්ටම්! අනුන්ගේ වැඩ වලට ඇඟිලි ගහන්න යන්නේ නැතුව ඉන්න තරම් වත් ඔහේලගේ මනස වර්ධනය වෙලා නැද්ද? (ස)
ඇයට වගේම ඇයගේ දරුවාටත් රටම ආදරය කරයි (නි)
නයි කෑවොත් නයි විස තමා නංගි. (ස)
අපෙන් සුභ පැතුම්! (නි)
මේ යුවතියට උන අසාධාරණය නිවැරදි කල යුතුයි.(නදී)
ඇයි මේ හැමෝම එක එක විදිහේ අදහස් ලියන්නේ? එයාට බබෙක් හම්බවෙන්න බැරිද? (නදී)
බබා දුවෙක් නම් නයනී, නයනා පුතෙක් නම් නයන කියා නම් දාමු.(නදී)
අනේ මන්ද මොකක්ද මේකේ වරද කියලා මොනා උනත් ඇයත් සාමාන්‍ය ස්ත්‍රියක් නේ.(නදී)
අනේ වාසනාවන්! (නි)
සුභපැතුම් (දී)
මෙයාගේ අරාබි පෙම්වතාගෙන් ගුටිකාලා පොලිසියේ පැමිණිලි එහෙමත් තිබුනා නේද? (නදී)
දරුවා බලන්න අපි හැමෝම යන්නයි හිටියේ. ඒත් පොලිසියෙන් යන්න දෙයිද කියන එකයි සැක (නි)
ඒක තමයි. පොලිසියෙන් යන්න නුදුන්නොත් අපි ගිහින් අපරාදේ (නි)
අම්මගේ වැරදි වලට ඉපදෙන දරුවා ගාවගන්න එපා. මවු පදවිය කියන්නේ ලෝකයේ උතුම් දෙයක්. පෙර වැරදි හදාගෙන අලුතින් ජීවිතය පටන් ගන්න එක නිරෝෂාගේ වගකීම. එකට සහය වන එක මිනිසුන් වසයෙන් අපේ යුතුකම. ලංකාදීපය මේ වගේ එකක් පල කිරීම හොදයි.. එත් මිනිසුන්ගේ වැරදි හදාගන්න විටදී පෙර දේවල් අවුස්සන එක නම් එපා
මේ දුෂිත අකාර්යක්ෂම ආණ්ඩුව මේ සිදු වීමට සම්පුර්ණයෙන් වග කිවයුතුයි..මේ යුවතියට උන අසාධාරණය නිවැරදි කල යුතුයි. දේශපාලන බලපෑම් වලට ඉඩ නොදී මේ සිදුවීමට වග කිව යුත්තන් තරා තිරම නොබලා අත් අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය යහ පාලනය මානව හිමිකම් අගයන සියලු දෙන වහා පාරට බැස මහා මාර්ග අවහිර කොට උද්ගෝෂණය කොට රජයට බල කල යුතුයි. (දී)
ලංකාවේ මිනිසුන්ටත් ඉතින් මෙහෙම දෙයක් කිවුවොත් වෙන වැඩක් නැහැනේ. දැන් වැල නොකැඩී යයි බලන්න (නි)
අනේ මන්දා! නයි නළඟනට බබෙක් ලැබෙන්න කියපු ගමන් අපේ අදහස් දමන ලංකා තිලක්ගේ යන්තම් තිබුන සිහි කල්පනාවත් නැති වුණා වගේ. (නි)
අනේ අම්මේ බවලතෙක් ගැන පුවතක් වැටුනොත් ලංකා තිලක්ට උන් හිටි තැනුත් අමතක වෙනවා නේ. ! (අ)
ගංවතුර ගලා විපතට පත් වූ ජනතාව ගැන අනේ අපොයි කියලා නොකියපු ලංකා තිලක් බවලතෙකුට බබෙක් ලැබෙන්න කිවුවහම හොඳටම කලබල වෙලානේ. (නි)
මේ මොකක්ද හදිසියේම සිදුවුණේ? ඇය විවාහ වෙලාද? (නි)
ඔබ දරුවාට යහපත් මවක් වන්න (නි)
මම හිතන්නේ මේ කාන්තාව ගෙන දිගින් දිගටම පුවත් පලවීම නිසා මේ දරුවාගේ පාසල් ජීවිතය කරදරකාරී එකක් විය හැකියි . (දී)
මෙන්න දවසේ පුවත. අපේ අදහස් ලියන ලංකා තිලක් මහතාට උඩ පැන පැන අදහස් ලියන්න නියම ප්‍රවෘත්තියක් (නි)
අලුත්ම ආරංචියක්නේ මේක (නි)
මොකක්ද මේ ගනු කෙනාට ළමයෙක් හම්බ වෙන්න ඉන්නවා කියන එකේ අමුත්ත (දී)
ලස්සන සුදුම සුදු බබෙක් වෙන්න ඇති (නි)
මඳක් වෙනස් මුහුණුවරක් ගත් පුවතක්.... (නි)
යහපත් දරුවෙක් ලැබේවා ! (නදී)
ඇය තවත් කාන්තාවක්. කවදා හෝ ඇය මෙම අවස්ථාවට මුහුණ දියයුතුයි (නි)
ලස්සන ළමයෙක් ලැබෙයි ඇයට (නි)
අනේ දෙවියනේ! දැන් කට්ටිය මේකට කාට දොස් කියයිද දන්නේ නැහැ (නි)
ඒ කෙල්ලට දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න.(නදී)
සාන්ති , ඇයි ඔච්චර අමාරුනම් ඔයාටත් යන්න තිබුනනේ ? කාන්තා විමුක්තිය නම් තියනවා. ඒ උනාට වැඩක් නෑ. (දී)
අනේ ...මෙච්චර ඉක්මනට? (නදී)
සුභ පැතුම් ! (නදී)
ඔන්න දැන් හැමෝටම, ගංවතුර, මිනීමැරුම්, උද්ගෝෂණ, වාහන ගිනි තැබීම්, තාප්ප කඩා වැටීම් ඔක්කොම අමතක වෙන්න මේ පුවත හොඳටම ඇති. (නදී)
ළමයාට මොන විදියේ නමක් තියයිද දන්නෙ නැහැ (නි)
නයි කයි ද රෝස් පාන්..................... (දී)
ඇයි තේජා එහෙම කිව්වේ? (දී)
මමත් මෙයා ගැන පොතක් ලියන්න තමයි සුදානම. ලංකාවේ දැන් ඕපාදුප වලට හොඳ ඉල්ලුමක් තියනවානේ. පොත ගන්න ගොඩක් අය එයි. ඒ ලැබෙන ශුද්ධ ලාබය දුප්පත් ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් වෙනුවෙන් වෙන්කරන්න හැකිවෙයි කියල විශ්වාස කරනවා. (නදී)
මට නම් බබා බලනතුරු ඉවසිල්ලක් නැහැ (නි)
අනේ ෂෝක්. බබා කොහොම කෙනෙක් වෙයිද දන්නෙ නැහැ (නි)
මෙවැනි දේ නැති කිරීමට නිර්ධන පන්ති ආඥාදායකත්වය කරා අපේ රට යොමු විය යුතු වේ.බලන්න අසරණ නයා!! සත්ව හිංසා පනත යටතේ මෙම නයා තුඹසකට දැමිය යුතු නැද්ද? කෝ අපේ සමාජවාදය!! (ස)
කොළඹ සිටි කෙනා රෝහල් විශාල ගණනක් පසුකරගෙන මොකට එහෙට ගියාද? බෝධි පුජාවක්වත් තියන්න ගියාද දන්නේ නැහැ. (නි)
මම නම් හිතන්නේ මේ නංගිට මීට වඩා ජනප්‍රිය කරලා විදේශ් රටවල් වලටත් මෙයාව යවල මෙයට කීර්තියක් ගෙනත් දෙන්න ඕනි (දී)
දැන් ඉතින් මෙතන අදහස් දමන කට්ටිය නොපමාව දරුවාගේ කේන්දරය හදන්නත් පටන් ගනියි. (නි)
කාගෙද මේ බබා..........................?(දී)
මොන වගේ නමක්ද දන්නෙ නැහැ දරුවාට දාන්න හිතාගෙන ඉන්නේ? (නි)
දරුවගේ පියා වූ ඒ වාසනාවන්තයා කවුද දන්නෙ නැහැ (නි)
දැන් අපේ කට්ටිය ළමයාගේ උප්පැන්න හදන්න ගනියි දැන්ම ඉඳලම (නි)
නයි පැටියෙක් හම්බවෙයිද දන්නේ නැහැ!(දී)
නිදුක් නිරෝගී වාසනාවත දරුවෙක් ලැබේවා (දී)
සුභ පැතුම් ඔබට! (නි)
තාත්ත නයෙක්ද දන්නේ නැ
ඔබට අපෙන් සුභ පැතුම්! (නි)
මවකට දරුවෙක් ලැබෙන එක සම්පතක්. එම නිසා මෙම අවස්ථාවේ මෛත්‍රිය, දයාව කරුණාව ඇතිවන හදවතක් ගොඩ නැඟීමට තිබෙන හොඳම අවස්ථාව. මොනවා කළත් ස්වභාව ධර්මයේ නීතිය තමා මොන වැරැද්දක වුණත් සමාව දෙන එක. (නි)
ඇය සැබවින්ම වාසනාවන්තයි (නි)
දරුවාත් නයින්ට ආදරය කරයිද දන්නෙ නැහැ (නි)
ඇයට අපි සුභ පතනවා! (නි)
ගැහැණු ළමයෙක් නම් නාගීනා,නාගීස්,නාග චම්පා වගේ නමක් හොඳයි.පිරිමි ළමයෙක් නම් නාගේෂ් වගේ එකක් හොඳයි. අනේ මොකක් වුණත් කමක් නැහැ නිරෝගී දරුවෙක් ලැබිලා ඒ ළමයව රැකබලා ගන්න පුළුවන් යහපත් සිතිවිලි මේ මව්තුමියට ඇති වේවා! (නි)
ඇය ජනප්‍රිය වුණේ මාධ්‍ය නිසයි (නි)
මේ මනුස්සයාට අපහාස කරන්න එපා (දී)
ලස්සන නමක් දාන්න හොඳේ (නි)
මීළඟට ඇය දේශපාලනයට. (නදී)
ඇයට සුභ පතනවා වගේම නිරෝගී දරුවෙක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.!! (නදී)
ඡන්දෙ ඉල්ලන්න පුළුවන් දැන්. කොහාට ඉල්ලුවත් මිනිස්සු ඡන්දෙ දෙයි.ලක්ෂ ගණනින් (නදී)
ජය වේවා (දී)
හොතලා වැඩ කරන්න (දී)
බබා පරිස්සමෙන් හදා ගන්න (දී)
බබා හොඳින් නම් එච්චරයි (දී)
මේ සිද්දියට බනින්න මිනිස්සු ඕන තරම් ඉන්නවා (දී)
අනේ දැන්වත් ජිවිතේ බරපතල කම් තේරිලා වගකීමක් ඇතුව වැඩ කරොත් හොදයි බබා ගැන හිතලා. අපෙන් සුභ පැතුම්..(නදී)
නව ජීවිතයක ඇරඹුමක් (දී)
වැඩක් නැහැ කතා කරලා (දී)
මොනවා උනත් ඇය කාටවත් කරදරයක් උනේ නැහැ. නිරෝගී දරුවෙක් වේවා! (නදී)
අපේ අල්ලපු ගෙදර නංගී කියනවා ඇහුනා මේ දවස්වල ජනප්‍රිය වෙන්න නම් අඩු ගනනේ ගැරඩියෙක්වත් සෙට්කරගන්න ඕනේ කියා.(නදී)
අනේ ඔන්න මම නං ඕවට සම්බන්ධ නෑ. (ස)
මැය වගේ සමාජ ශාලා වල රැකියා කරන පිරිස ඕනෑ තරම් ඉන්න සමාජයක නැවතත් ඇයගේ පෙර සිදුවීම් උලුප්පා දැමීම සෝද සෝදා මඩේ දානවා වගේ වැඩක්, එකේ සාධාරණත්වයක් නැහැ, (ස)
මේක විශේෂ ආරංචියක් නොවෙයි . (නදී)
ප්‍රධාන ඡායාරූපයට හොඳම පුවත! එල එල ඔහොම යං! (නදී)
ඒක ඇයගේ පෞද්ගලිකත්වය. ඇයට සුභ පතනවා. බුදු සරණයි! ඇයට සහ දරු පැටියට. (නදී)
දරුවාගේ තාත්තා ගැනත් කියන්නකෝ ? (නදී)
සුභ පැතුම්! (නදී)
ඔබට සුභ පැතුම්! (නි)
අපිට මොකද (දී)
මට නම් කියන්ඩ තියෙන්නේ අපේ පිරිමි අයට ලැජ්ජාවක් නැහැ කියලා බලන්ඩකෝ වට වෙලා ඉන්න හැටි (නදී)
අනේ බබා බලන්නත් ආසයි. (නදී)
අපි මොනවා කරන්නද (දී)