බිබිල වෑගම දී බසයක් හා ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් 23 හැවිරිදි තරුණයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
ඇඹිලිපිටියේ මංගල උත්සවයකට සහභාගී වී ආපසු යමින් සිටි බසයක් මෙසේ අනතුරට ලක්වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගුල් ගෙදරදි මතට තිත තියල එන්න ඇති. (ස)
අපෝ ත්‍රී විල් එක කුඩු පට්ටම් වෙලා නේද ?මිය ගිය තරුණයාට නිවන් සැප ලැබේවා. (ස)
කතරගම දෙවියන්ගේ වාහනය මොනරා , රාවණා රජුගේ වාහනය දඬුමොනරය, මරුවාගේ වාහනය ත්‍රී වීල් එක. (දී)
ලංකාවේ ගොඩාක් අයට මරුවා එන්නේ වාහන වලින්නේ රියදුරෝ සේරම මත් උනාම නියම මාරයෝ (දී)