රත්මලානේ කම්හලක ගින්නක් රත්මලාන මාලිගාව පාරේ පිහිටි ඇඟළුම් කර්මාන්ත ආයතනයක ගබඩාවේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නි 08 August 2015
ආණ්ඩු මාරු වුණත් සංවර්ධනය දිගටම කළ යුතුයි - මහින්ද 2005 මා බලයට ඇවිත් කිව්වා යුද්ධය නතර කරනවා කියල. අවුරුදු 30ක් තිබ්බ යුද්ධය අවුරුදු තුන හමාරෙන් නතර කළා. මං රට සංවර්ධනය කරනවා කිව්වා. 08 August 2015
මඩකලපුවේ සිසුන් දෙදෙනකුගේ විභාග තහනම් උසස් පෙළ විභාගය පැවැත්වෙද්දී මඩකලපුවේ පාසලක විභාග මධ්‍යස්ථානයක ජංගම දුරකතන භාවිත කරමින් සිටි බව කියන සිසුන් දෙදෙනකුගේ ව 08 August 2015
බොරැල්ලේ ඡන්ද රැස්වීමෙන් විභාගයට බාධා කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂකයකුගේ බොරැල්ලේ රැලියක ශබ්ද විකාශන යන්ත්‍ර නිසා පාසල් කිහිපයක උසස් පෙළ විභාග කටයුතුවලට බාධා වු 08 August 2015
හමුදා දෙදෙනකුගෙන් ප්‍රශ්න කිරීමට යයි? ප්‍රදීප් එක්නැලිගොඩ 2010 ජනවාරි 24 වැනි දා රාජගිරයේ දී පැහැරගෙන මරා දැමීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද යුද හමුදා ප්‍රධාන 08 August 2015
තාජුඩීන්ගේ ඝාතනයට කිසිම සම්බන්ධයක් නෑ - නාමල් රග්බි ක්‍රීඩක මොහොම්ඩ් වසීම් තාජුඩීන් ඝාතනයට රාජපක්ෂ පවුලේ සම්බන්ධයක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හිටපු ප 08 August 2015
‘වසර පහකින් ජවිපේ බලයට එනවා‘ ජනතා විමුක්ති පෙරමුණ පුළුල් බලතල සහිත නව පෙරමුණක් සකසා 2020 දී මේ රටේ ආණ්ඩුවක් පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණේ බදුල්ල දිස්ත්‍රි 08 August 2015
‘පාතාලයට එජාපයේ ඉඩක් නෑ‘ - ඇමැති රුවන් මහින්ද රාජපක්ෂ බලාපොරොත්තු වෙන්නේ රටේ ආරක්ෂාවට බලපෑම් තියනවායි කියල ජනතාව බිය ගන්වා ඒ මාර්ගයෙන් ඡන්ද අරන් අගමැති වෙන්නයි. අද 08 August 2015
ඕස්ට්‍රේලියානුවාගේ කණෙනුත් රිංගලා ඕස්ට්‍රේලියා ජාතිකයකු ශ්‍රී ලංකාවේ දේශපාලනඥයකු, නීතිඥයකු හා තවත් පුද්ගලයකු සමග එක්වී පවත්වාගෙන ගිය සමාගම වංචනික ලෙස තම නමට ලියා 08 August 2015
ගයන්තගේ ඡන්ද කන්තෝරුව කඩලා එජාප අපේක්ෂක ගයන්ත කරුණාතිලක මහතාගේ බෙන්තොට ප්රචාරක කාර්යාලයයේ කටවුට් හා සැරසිලි නාඳුනන පිරිසක් විසින් අද (8) අලුයම වනසා දමා ඇතැ 08 August 2015
විභාග ශාලාව ළඟ තරගයට රතු කාඩ් බෙන්තර ගාමිණී මහා විද්‍යාලයේ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර අසළ පිටිියේ පාපන්දු තරගයක් පැවැත්වීමට එරෙහිව මව්පියන් කළ උද්ඝෝෂ 08 August 2015
‘‘මනාපය ගැන නොසිතා ඡන්දය ගැන හිතනවා“ තම මනාප ගොඩ වැඩි කරගැනීම පසෙකින් තබා පක්ෂයේ ඡන්ද පදනම වැඩිකරගනිමින් එක්සත් ජාතික පක්ෂය බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව ගාල් 08 August 2015
‘ඡන්ද වැටලීම් 117 : 406 ක් පොලිස් දැලේ‘ පාර්ලිමේන්තුව විසිරවූදා සිට නීතියට පටහැනිව ඡන්ද අපේක්ෂකයන් විසින් ප්රචාරක කටයුතුවලදී කළැයි කියන දේ සම්බන්ධයෙන් වැටලීම් 117 ක් ස 08 August 2015
‘ත්රස්තවාදයට කිසිම බුරුලක් නෑ‘ - අගමැති ‘මහින්ද රාජපක්ෂ දැන් හැමතැනම කියනවා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ අපි බලයට පත්වුණොත් නැවත උතුරේ ත්‍රස්තවාදය හිස ඔසවනවා කියා. අපි 07 August 2015
ලොකුබණ්ඩාර මෛත්‍රීගේ හොඳ කියයි ඇතැම් පුදු්ගලයන් ජීවිතාන්තය දක්වා ජනාධිපති ධූරයේ රැදී සිටින්නට උත්සාහ දරණ කාලයක තමන් ලද ජනාධිපති ධූරය වසර හතරකට සීමා කිරීමට ජනාධ 07 August 2015
ඇමැති රියදුරා ආගිය අතක් නෑ මාදිවෙල නිවස ගිනි ගත් දිනයෙන් පසු හිටපු ඇමැති සී බී රත්නායක මහතාගේ රියදුරා ආ ගිය අතක් නැතැයි ඔහුගේ බිරිය රම්බොඩගල්ල සහ මිරිහාන පොල 07 August 2015
තැපැල් ලේකම් ඉවතට මැතිවරණ කොමසාරිස්ගෙන් ලද පැමිණිල්ලක් අනුව මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් තැපැල් අමාත්‍යංශයේ ලේකම් අබ්දුල් මජීඩ් මහතා ඉවත් කර 07 August 2015
කරල්ලියද්දට කැලෑ පත්තර බෙදීම නවත්වයි සන්ධාන අපේක්ෂක තිස්ස කරල්ලියද්ද මහතාට එරෙහි අපහාසාත්මක පත්‍රිකාවක් තැපැල් මගින් බෙදීම මැතිවරණ කොමසාරිස්ගේ නියෝගයෙන් අනුරාධපු 07 August 2015
සාමයට සංහිඳියාවට ජගත් අරමුදලක් ලංකාවේ සාමය හා සංහිඳියාව ගොඩනැගීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දෙන ප්‍රතිපාදන යෙදවීම සඳහා විශේෂ අරමුදලක් ස්ථාපිත කිරීමට එ 07 August 2015
මහින්ද කාලේ ජනපති අරමුදලින් ඉවක් බවක් නැතිව සල්ලි දීලා ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ශල්‍යකර්මයක දී රුපියල් පනස් දහසක් ලබා දෙන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහ 07 August 2015
‘රනිල් ළඟට ගියාම පාඨලීටත් කෙළින් කතා කරන්න බෑ‘ ‘අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති මණ්ඩලයට පත් කළේ ඔහුට එහෙයි කියන අය විතරයි. අපි හිතුවා කෙලින් කතා කරන පාඨලී චම්පික රණවක ඇමැත 07 August 2015
පිරිවෙන් සිසුන්ට නිල ඇඳුම් නෑ 2015 අධ්‍යයන වර්ෂයේ දෙවැනි වාරයද ගෙවී යාමට ආසන්නව තිබියදීත් පිරිවෙන් සිසුන් සඳහා ලබාදෙන නිල ඇදුම් මේ දක්වා ලබා දී නොමැති බව 07 August 2015
වෙලේ සුදාගේ පරණ මස්සිනා රිමාන්ඩ් වෙලේ සුදාගේ හෙරොයින් මත්කුඩු විකිණීමටත්, අපරාධවලින් සොයා ගත් මුදල් විශුද්ධිකරණයට ලක් කිරීමටත් ක්‍රියා කළැයි සැකපිට අත්අඩංගුවට 07 August 2015
‘ජනතා පැතුම් ඉටුවන දිනය අත ළඟයි‘ - රුක්මන් ‘කවදා හරි තමන්ගේ රජයක් පත් කර ගන්න අවස්ථාව ලැබෙනකම් මේ රටේ ජනතාව සෑහෙන කාලයක් බලාගෙන සිටියේ බැටකාලා හොඳටම හෙම්බත් වෙලා. තමන්ට සුද 07 August 2015
ඡන්ද නීතිය අමු අමුවේ කඩයි ගාල්ලේ කරාපිටියේ රජයේ ඉඩමක සෑදීමට ගිය හෙල්මුත්කෝල් මාතෘ හා ළමා රෝහලේ වැඩ කටයුතු යළි ආරම්භ කිරීමට අද උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශයේ න 07 August 2015
කුලියට සිටි කත කඩවතදී මරා ඇත? කඩවත පහළ කරගහමුල නිවසක කුලී කාමරයක සිටි අවුරුදු 45 ක කාන්තාවක් නිරුවත් කර මරා දමා සිටියදී අද (7) සොයාගත් බව පොලිසිය කියයි. ඇගේ බෙල්ල 07 August 2015
‘එජාපෙ දිනුවොත් ලංකාවත් ග්‍රීසියක් වෙනවා‘ ඇමරිකාව හා එංගලන්තය ඇතුළු යුරෝපා රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි යැයි රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කර 07 August 2015
පෝට් සිටි නඩුව කල් යයි කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (පෝර්ට් සිටි) පිළිබඳව අමාත්‍ය මණ්ඩලය මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ ගැන ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කරන 07 August 2015
ජනපති කොමිසම මඩකලපුවේ ඉකුත් යුද ගැටුම් සමයේ මඩකළපුව දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන් පිළිබඳ වාචික සාක්කි විමසීම ලබන 22 වනදා සිට 25 වනදා දක්වා පැවැත්වෙන බවඅත 07 August 2015
උතුරු හසුන කවර ආණ්ඩුවක් පත්වුවද ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි යන තීරණයේ වෙනසක් නොමැති 07 August 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026