කුරුණෑගල බස් නැවතුම්පළේදී කාන්තාවක බසයකට යටවී මිය ගිය බව පොලිසිය කියයි.
ප්‍රවාහන අධිකාරියේ සභාපතිට අයත් බව කියන බසයේ රියදුරා අත්අඩංගුවට ගනු ලැබ සිටී.
කුරුණෑගල බස් නැවතුම්පළේදී කාන්තාවක බසයකට යටවී මිය ගිය බව පොලිසිය කියයි.
ප්‍රවාහන අධිකාරියේ සභාපතිට අයත් බව කියන බසයේ රියදුරා අත්අඩංගුවට ගනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ වටිනා ජීවිතයක්! (නි)
පුබුදු කියන කතාවට මමත් එකඟයි (නි)
තමන්ගේ බස් මෙහෙම අනික් බස් එක්ක තරග කරද්දී කොහොමද අධිකාරියේ සභාපති වෙන්නේ? (අ)
සභාපතිට බස් තියනවද ? (ස)
කුරුණෑගල පොලිසියේ අවංක භාවය බලා ගන්න පුළුවන් දැන්. (ර)