මිනිත්තු 20කට පසු බරපතල වංචා හා විමර්ශන කොමිසමේ සාමාජිකයෝ යළි රැස්වූහ. කොමිසම බලරහිත යැයි මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිවේදී ගාමිණී මාරපන මහතා නැගූ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සිකුරාදාට (16) කල් දැමූ බව කොමිසම නිවේදනය කළේය.
කොමිසමේ කටයුතුද සිකුරාදා දක්වා කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව මෙතැනදී නම් බුද්ධිමත් විය යුතුයි. (ර)
එම්ආර් බලන්නේ කොහොමද මුණ නොදී මග හරින්නේ කියල. (බ)
වික්‍රම මුණ නොදී මග අරිනවනම් මීට ගොඩක් ඉස්සර එහෙම කරන්න තිබුනේ ..යුක්තිසහගත .ඕනෑම දෙකට මුනදෙන්න තමා නැවතත් පාර්ලි මෙන්තුවේ ඉඳගත්තේ...එතුමාගේ තවම කොන්ද පන තියනවා...(බ)
වික්‍රම,මුහුණ නොදී මඟහරින්න නම් ඔතනට එන්න ඕනෑ නැහැනේ... (නි)
යථාර්ථය අවබෝධ නොවන, ලේසියෙන් රැවටිය හැකි, තමන්ගේ මතයයි සැමවිටම නිවැරදි කියලා හිතන අඳබාල පුරවැසියන් විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. එකයි මේ රට දියුණු නොවන්නෙත්, තවත් අවුරුදු 100 කටවත්මේ රටේ දියුණු කරන්නත් බැරි. (බ)
මුහුණ නොදී පනින ගතිය අද ඊයෙක පුරුද්දක් නෙවේ. සුනාමි මගඩියටත් වාරණ නියෝගයක් ගත්ත අමතකද? ගියපාරත් ඔය කොමිසමටම කට්ටි පැන්න අමතකද?වහල්ලුන්ටනම් මතක තියෙන්න විදියක් නැ. (බ)
ගරු ජනාදිපති තුමනි රටේ මේ රජය මගින් ස්ථාපිත කරන ලද සියලුම කොමිෂන්සභා සියල්ලම පුර්ණ බලතල හිමි කිසිදු කෙනෙකුට එයට පරිබාහිරව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගත නොහැකි හා විරොදයක් දැක්විය නොහැකි කොමිෂන්සභා ලෙසට බල ගන්වන්න එහි සිටින සියලු නිලධාරීන්ට කිසිදු කෙනෙකුට කිසිම බලපෑමක් කළ නොහැකි වන ලෙසට තදින් නීතිය පනවන්න දැන් මේක රටේ වුන්න හොරු සෙල්ලමකට අරගන තියෙන්නේ මේක වහාම පාලනය කරලන්න අනෙක කිසිම දෙසපලකයෙක් මේ කොමිසන් වලට පැමිණෙන අවස්ථා වලදී ඒ ස්ථානයේ හෝ ඒ අවට එම පරීක්ෂණ වලට අදාල නොවන කිසිදු කෙනෙකුට, කණ්ඩායමකට එම ප්‍රදේශයේ රැදී සිටීම හෝ පැමිණීම හා උත්ඝෝෂණ කිරීම වලකන නීතියක් පනවන්න (අ)
ඔය ඔච්චර අවංකනම් මුහුණදීලා ඔප්පුකරල රටට ඔයාගේ නිවැරදි බව ඔප්පුකරන්න එහෙත් මෙරටේ බහුතරයක් දන්නවා මහජන මුදල් කාබාසිනියා කරපු හැටි (බ)
කල් ගත්තේ කිමද තමන්ට කරන වැඩේ ගැන විශ්වාසයක් නැතිද (බ)