හෙරොයින් මත්කුඩු පැකට් 200ක් සමග කොටියා නම් පුද්ගලයකු පානදුර අරුක්ගොඩදී සැකපිට අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.
මීට දින කිහිපයකට පෙර ඔහුගේ සහෝදරයන් දෙදෙනකු හා සහෝදරියකගේ පෙම්වතිය බව කියන තරුණියකද කුඩු සමග අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු දිවයිනම වසා ගත් මත් කුඩු ජාවාරම මැඩලීම සඳහා ජනතා සහයෝගය ලබා ගැනීමට ක්‍රම වේදයක් සකස් කිරීමට පොලිසියේ අවධානය යොමුවේවා. (බ)
මේවාට දෙන දඩුවම පන මදි. මේ පිටුපස ඉන්න අයටත් ඉක්මණින් විසදුමක් සොයාගන්න වෙයි. නැත්නම් මේ කරන වැටලීම් අගයක් නැති වේවි.(ම)
ධර්ම ජයවික්‍රම , ජනතාව කොහෙද සහය දෙන්නේ? තේරෙන්නේ නැද්ද ඡන්ද ප්‍රතිපල දැක්කම ඔයාට? (ර)
අනේ මෙහෙමත් දේවල්! (නි)
එහෙනම් කට්ටියම එකතුවෙලා මේ වැඩේ කරන්න ඇති (නි)