කොටදෙණියාව ඝාතනයේ සැකකරුවකු වන කොණ්ඩයාගේ සහෝදරයාගේ ඩී.එන්.ඒ ජාන පරීක්ෂණ වාර්තාව රැගෙන රහස් පොලිසිය අද (14) මින් මද වේලාවකට පෙර මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.
කොටදෙණියාව ඝාතනයේ සැකකරුවකු වන කොණ්ඩයාගේ සහෝදරයාගේ ඩී.එන්.ඒ ජාන පරීක්ෂණ වාර්තාව රැගෙන රහස් පොලිසිය අද (14) මින් මද වේලාවකට පෙර මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
කොහොම හරි හරි කෙනා අහු උනොත් හොදයි. (ර)
ගැඹුරු දියෙහි කිමිදෙන්නේ නැතිව නොගැඹුරු තැන පමණක් දිය කෙළින්නා මඩ නාගෙන ගොඩට එයි.සේයා දියණියගේ මරණ පරීක්ෂණයද එවැනි යයි සිතේ.(ම)
ඔක්කටම කලින් පොලිසියේ අයගේ බලන්න වෙයි වාගේ කොටදෙණියාවේ (ම)
එකත් ගැලපෙන්නේ නැත්තම් මොකද වෙන්නේ. (ර)
මාධ්‍ය ඊයෙම වාර්තාව දීල තිබුන එක පත්තරේක පොලිස් මුලස්ථානයේ ආරංචි මාර්ග කියල. අනේ මම දන්නේ නෑ රට යන්නේ කොහාටද කියල. (ස)
කොණ්ඩයට තවත් අයියල ඉන්නවද බලන්න (බ)
දැන් අපරාධය කරපු එකා මේ මනුස්සයාද එහෙමත් නැත්නම් .. හ්ම්.. ඕකත් ගැලපුනේ නැත්නම්................... “තාත්තගේ ඩී එන් ඒ ප්‍රථිපල එනකම් ඉන්න වෙයි.. (ස)
මම සැකකරුවාට සමාව නොදුන්නත් මේ වැඩෙන් සේයා නංගීගේ ආත්මයට සැනසීමක් ලැබෙයිද? කොහොම වුණනත් මේ ප්‍රශ්න හොඳිින් විසඳේවා! (නි)