උඩුගම නැගෙනහිර ප්‍රදේශයේ කඩයකින් සබන් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු දුන් රුපියල් දහසේ නෝට්ටුවක් හොර නෝට්ටුවක් බවත් ඔවුන් ළඟ තිබී තවත් එවැනි නෝට්ටු 36 ක් සොයාගැනීමට හැකිවූ බවත් උඩුගම පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෝට්ටු 36 යි.. (බ)
නෝට්ටු වැඩි වුණොත් නිදහස් වෙනවද? (අ)
මත් උවදුර වෙසෙසින් තරුණ මනස සහ ශරීර සෞඛ්‍ය විනාශ කරන්නේ යම්සේද හොර මුදල් නෝට්ටු සංසරණයෙන් රටේ ආර්ථිකය රෝගී වෙයි. මෙම වංචනිකයින්ට දැඩි දඩුවම් ලබාදිය යුතුය. (අ)