දෙමළ ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් 2005 නත්තල් දිනයේ මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගත් නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රහස් පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නොවැම්බර් 4 වැනිදා තෙක් යළි කල් දුන්නේය.
මුලින් ඔහු පැය 72කට රඳවා ගැනිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි අපි බලමුකෝ.... (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මරුන සිංහල මිනිස්සු ගැනත් මෙහෙම කැක්කුමක් තියනවා නම් කොච්චර හොඳද? (ස)
රජ කම් කලත් කළකම් පලදෙයිද ? (ම)
මැති ඈමතිවරු උසාවි හිරගෙවල්වල යන්නේ හිනාවෙවී හරියට අධිකරණයට කෝචොක් කරනවා වගේ, පුලුවන්නම් අල්ලපිය කියනවා වගේ. (ස)
රොෂාන්, මාත් මේ කියන්න ගියේ ඔය කතාවම තමයි. (ර)