හයිකෝප් නම් සමාගමක් මගින් යුද හමුදාවට කොම්පාසු, විදුලි ජනන යන්ත්‍ර, බැටරි ආදිය සම්බන්ධයෙන් ටෙන්ඩර් වංචාවක් කළැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ බෑණාවූ ධනූන තිලකරත්නට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කරන ලෙස මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අද (15) නියෝග කළාය.
යුද හමුදාව සාක්කි දෙමින් කියා සිටියේ ධනූනගේ සමාගමෙන් ඉදිරිපත් කළ බව කියන ලියවිලි යුද හමුදා ඇස්තමේන්තු බවත් වංචාවක් සිදුවී නැති බවත් නඩුවේදී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එහෙනම් ඒ වෙච්ච අසාධාරනේටත් වෙනම නඩුවක් ගොනු කරන්නයි තියෙන්නේ. එතකොට ඔය ප්‍රශ්නය ඇතිකරන්න උත්සාහ කල කෙනා එලියට එයි. (ර)
සාධාරණ නඩු තීන්දුවක්! (නි)