අවුරුදු එක හමාරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින දෙමළ සිරකරුවන් 23 දෙනකුට චෝදනා ගොනු කරන්නේද නැද්ද යන්න යළි නීතිපතිගෙන් අසන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය උසාවි රෙජිස්ටාර්ට නියෝග කළාය.
ත්‍රස්ත විමර්ශන අංශය පැවසූයේ පරීක්ෂණ අවසන් කර වාර්තාව උපදෙස් පතා නීතිපතිට යැවූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්තරය මොකක්ද කියලා බලලම අපි අදහසක් කියන්නම්කෝ (නි)
සුජි ඔය ෆෝන් එක දීපන් ළමයෙකුට. (බ)
උත්තරය කුමක් වේ දැයි බලමු (නි)
නීතිපති කුමනාකාරයේ තීරණයක් ගනු ඇද්ද? (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
අපි මේවට කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)
ඔය නීතිපති එතරම් ප්‍රබලයෙක්ද...? ලංකාවට ම හරි යන කෙනෙක් වගේයි තරම් කල් මර මර ඉන්න මේවාට . මේ රජයට පාන්ඩුවද අප්පා.. මේ නීතිපති අයින් කරගන්න බැරි..? මේ වගේ නිලධාරීන් අයින් නොකර කොහොමද ගමන යන්නේ..? (බ)