ඉන්දීය නිවාස යෝජනා ක්‍රමයෙන් නිවසක් ලබාදීමට කිලිනොච්චියේ මුලංගාවිල් කාන්තාවකට රතුකුරුස සේවකයකු අයුතු යෝජනාවක් කළැයි එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැමිණිල්ලක් ලැබි ඇත.
එවැනි පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යන බවත් රතු කුරුසය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 30 කට වඩා කාලයක් කොටින් විසින් ශ්‍රි ලංකාවේ යුද්ධය ගෙනගියේ මේ කියන රතු කුරුස සංවිධානයේ පුර්ණ අනුග්‍රහය ඇතුවයි ඔවුන් විසින් කොටින් ආරක්ෂා කිරීම උවැටන් කිරීම කොටින්ට බෙහෙත් ලබාදීම හා කොටින්ට අවැසි සියලු පහසුකම් ලබා දීම ඉතා හොදින් කල කොටින්ම කියනවන ශ්‍රී ලංකා හමුදාවන්ට විරුද්ධව සටන් වදින්න කොටින් තැනින් තැනට ප්‍රවාහනය කිරීම පවා සිදුකළ එසේ කිරීමට සොල්හෛම්ද උපරීම උදවු කළා සොල්දාදුවන් පාවාදෙමින් දමිල ස්ත්‍රීන් දුෂණ කිරීම එම වරද සොල්දාදුවන්ට පටවා ලෝකයටම ප්‍රසිද්ධ කිරීම මොවුන් දිගටම කළා එදා මොවුන්ට කත් අදිමින් කටයුතු කළාට මේ අයට දැන් සොබා ධර්මයෙන් දඩුවම් ලැබෙමින් පවතිනවා එ්කයි මෙසේ සිදුවී ඇත්තේ (බ)
අනේ වාසනාවන් නැත්නම් ඔය චෝදනාවත් එන්නේ අහිංසක සොල්දාදුවෙක්ට.....රතු කුරුසේට මුවාවෙලා ඔය කට්ටිය ගොඩක් දේවල් එදත් කළා අදත් කරනවා...(බ)
යෝජනාවක් මිනිස්කමට කළ නිගාවක් (බ)
සෑම ගැහැනියක්ම තම මව, සහෝදරිය, මිතුරිය සේ සැලකීමට තරම් නිවුණු සිතක් නැති මිනිසුන් සමාජ දේහයේ වැඩෙන පිළිලයක්. එම ගැහැනියම තම බිරිඳ සේ සලකා කටයුතු කිරීමේ පිළිගත් සමාජ විධි ගැන නොදන්නේ පාදඩ සිතක් ඇත්තෙක් නිසාය. (ර)