හිඟ වැටුප් ඉල්ලා ගුරුවරු ඩී.එස් වටරවුමේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී මහජන මුදල් කෝටි ගණන් වැයකර විදේශ සංචාර සඳහා යන නමුත් හිඟ වැටුප් නොගෙවතියි ගුරුවරුන් 400ක් පමණ අද (3) අන 03 March 2016
Malima Weligambay Villas දකුණු දිග මුහුදු තීරයේ අතිශයින්ම අයස්කාන්ත ඉමක ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අපූර්ව සංචාරක හෝටලයක් වේ. නාවික හම 03 March 2016
රන්දීර්ගෙන් නාමල් මිටක් මීට වසර 8 පෙර නිර්මාණය වූ රන්දීර් විතානගේ "නාමල් මිටක්" ගීතය මේදිනවල නැවතත් ජනප්‍රියත්වයට වී ඇත. එයට හේතුව වන්නේ ඔහු එම ගීතය නැවත 03 March 2016
මොරගහකන්ද ජලාශය 2017 ජනතා අයිතියට මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් 2017 මැයි මාසය වනවිට අවසන් කර බාර දීමට හැකිබව ව්‍යාපෘති කළමනාකරු ආර් .බි .තෙන්නකෝන් කියයි. දැනට මොරගහක 03 March 2016
‘අපේ පාක්ෂිකයකුට ලියුමක් දෙන එක වැරැදිද‘ ‘සමහර විට අපේ අදහස් තදින් ප්‍රකාශ කෙරෙනවා. නමුත් මාධ්‍යවේදීන් සමග මගේ ප්‍රශ්නයක් නෑ. නමුත් මම විමල් වීරවංශ මහතාට කියන්න කැමතිය 03 March 2016
හොර නැදුන් දැව රජය බාරයට රත්නපුර කරංගොඩ පෞද්ගලික ඉඩමකින් බලපත් රහිතව කපා ඉවත්කළ නැදුන් ගස් විසිතුනක් සම්බන්ධ නඩුවේ තීන්දුව ලැබෙන තෙක් එම දැවතොගය රාජ්‍ය 03 March 2016
පොලිස් පොතෙන් විදේශ රටක නිෂ්පාදිත අංකය අපැහැදිලි බෝර 12 ගිනි අවියක් , ජීව උණ්ඩ දෙකක් හා කඩු දෙකක් සමඟ දිගල නාගහතැන්නේ දී පුද්ගලයකු සමඟ අත්අඩංගුවට ග 03 March 2016
දෙමළ සිරකරුවන්ට නිදහස ඉල්ලයි බන්ධනාගාර ගතකොට සිටින දෙමළ සිරකරුවන් නිදහස් කරන ලෙස ඔවුන්ගේ ඥාතීහු පිරිසක් යාපනය බස්නැවතුම්පළ ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වුහ 03 March 2016
සිංහල ගීත සඳහා කැමැත්තක් තියෙනවා ගායිකාවක්, නර්තන ශිල්පිනියක්, ගීපද රචිකාවියක් සහ ව්‍යවසායකයෙකු ලෙස ඉදිරියෙන් සිටින යුවතියක් ලෙස ඇයව හැඳින්විය හැකිය. පසුග 03 March 2016
සීනි නැතිව සතොස නැතිවේ සතියක පමණ සිට ලක් සතොස අලෙවිසැල්වල සීනි හිඟයක් පවතින බවත් සීනි මිල පහළ යාමට ඇති ඉඩකඩ මෙයට හේතුව බවත් කියති. මේ වන විට සියලු සතොස අ 03 March 2016
‘සිරුර ගොඩගන්න දිවුරුම් පෙත්සමක් ඕනෑ‘ ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය සමග ඇතිවූ ගැටුමකින් පසු මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ සිරුර ගොඩගත යුතු නම් ඒ සඳහා දිවුරුම් පෙත් 03 March 2016
ඇඹිලිපිටිය එ්එස්පී අදත් උසාවියට ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සහකාර පොලිස් අධ 03 March 2016
හෙරොයින් ග්‍රෑම් 40ක් සමඟ තිදෙනෙක් සැකපිට වැලිකඩ මොරගස්මුල්ලේ සහ මාතර ඉන්දෙනියේ කළ වැටලීම් දෙකකින් හෙරොයින් ග්‍රෑම් 40ක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ක 03 March 2016
සංචාරයකට ඇවිත් රෙදි විකුණලා : ඉන්දියා ජාතිකයා සැකපිට සංචාරක වීසා මගින් ලංකාවට පැමිණ රෙදි පිළි විකුණු බව කියන ඉන්දියා ජාතිකයකු (37) රෙදි සහ රුපියල් දෙලක්ෂ පනස් දහසක් සමග තෙලිප්පලේදී අත්අ 03 March 2016
ගාල්ල මාතර පුංචි සබාවල පෙත්සම කල් යයි ගාල්ල සහ මාතර පළාත් පාලන ආයතන වල මැතිවරණ පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා එම පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් සහ නියෝජ්‍ය සභාපතිවරුන් 02 March 2016
දිලුම් අමුණුගම ඉවත් කළාට විරෝධය මහින්ද රාංපක්ෂ හිටපු ජනපති හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කතා කළ හිටපු සෙංකඩගල ආසන සංවිධායක දිළුම් අමුණුගම මන්ත්‍රිවරයා ආස 02 March 2016
මිනුවන්ගොඩ අලුත් සංවිධායක පිළිගන්නේ නැතිලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතා කිසිදු දැනුම්දීමකින් තොරව එම තනතුරින් ඉවත් 02 March 2016
ගීතාට එරෙහි පෙත්සමේ ප්රතිවිරෝධතා ඉල්ලයි ස්විට්සර්ලන්ත ‐ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි බව කියන ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත් 02 March 2016
‘සුමාත්‍රා භූකම්පනයෙන් ලංකාවට බලපෑමක් නෑ‘ සුමාත්‍රා දූපතට කිලෝමීටර 10ක් නිරිත දෙසින් ඇති වූ භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි. තව දු 02 March 2016
අල්ලස් කොමිසම රංජන්ගෙන් ප්‍රකාශයක් ගනී ඇවන්ගාඩ් සමාගම සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට රුපියල් ලක්ෂ 50ක් දුන් බවට ඇවන්ගාඩ් සමාගම කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්ව 02 March 2016
සුමාත්‍රා දූපත් හෙල්ලෙයි ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ රිච්ටර් මාපකයේ 7.9 ක භූකම්පනයක් ඇතිව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. සුමාත්‍රා දූප 02 March 2016
‘මෛත්‍රී සභාපතිකමට යෝජනා කළේ මහින්ද‘ ‘මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හැටියට පත් වුණේ කිසිදු බලපෑමකින් නොවේ. එතුමා 02 March 2016
වැලිකන්දේ බස් අනතුරින් 22ක් රෝහලට කදුරුවල සිට කල්මුණේට යන බස් රථයක් වැලිකන්ද කඩවත මඩුවේදී මාර්ගයෙන් ඉවතට පැනීම නිසා 22 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 02 March 2016
‘රවිරාජ් ඝාතකයා ආ යතුරුපැදි අංකයත් පොලිසියට දුන්නා‘ ‘පදික වේදිකාවේ සිටි මිනිහකු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ කාරය ළඟට ගොස් ඔහුට වෙඩි තිබ්බා. ඔහු ගමන් මල්ලෙන් තුවක්කුව එළියට ගෙන පසුපස 02 March 2016
‘ගොවි ගැටළුවලට පිළිතුරු දුන්නා‘ - දුමින්ද ගොවි ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබා දීමට තමා කළ යෝජනා ගොවි සම්මේලනයේ සභාපති වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා අද (02) පිළි 02 March 2016
සංඝබෝධි විදුහල්පති රිමාන්ඩ් 6 වැනි පන්තියට ළමයකු ඇතුළු කිරීම සඳහා රුපියල් 50,000ක අල්ලසක් ගත්තැයි සැකපිට නිට්ටඹුව සංඝබෝධි විදුහල්පති මාර්තු 9 වැනිදා තෙක් රිමාන්ඩ 02 March 2016
ආරක්ෂක රාජ්‍ය ඇමැති මහර ඡන්ද දායකයන් හමුවෙයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද(2) සිය අමාත්‍යංශයේ දී මහර ආසනයේ ඡන්ද දායකයන් හමුවිය. 02 March 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026