මහින්දගේ ප්‍රකාශයට බලපිටියෙනුත් විරෝධය පොලිස්පති බලපිටියේ හා අම්බලන්ගොඩ චන්ඩියකු වගේ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය ගැන බලපිටියෙන් හා අම්බලන්ගොඩින් 02 August 2016
‘පොලිස්පතිගේ නීති නැගෙනහිරට නැත්තේ ඇයි?‘ ‘පොලිස්පති දකුණේ ජනතාවට දාන නීතිය ඇයි නැගෙනහිර ජනතාවට දාන්නේ නැත්තේ‘ යැයි බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (2) ක 02 August 2016
උපහාස රුසියෙක් සමුගනී ශ්‍රී ලංකා පුවත්පත් කලාවේ පෙරළිකාරයකු වූ චින්තන ජයසේන (68) මහතා අභාවප්‍රාප්ත විය. කොලම නම් තීරු පුවත්පත මගින් ඔහු අලුත් පත්තර නැ 02 August 2016
අවි ගබඩා සංකීර්ණයක් ඔයාමඩුවේ අනුරාධපුර ඇලයාපත්තුවේ ඔයාමඩුවේ දැයට කිරුළ පැවැත්වූ භූමි භාගයේ අන්තර්ජාතික අවි ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට රජය සැරසෙයි. දැනට හම 02 August 2016
ලංගම ආදායම කෝටියකින් නඟී බස් ගාස්තුව 6%කින් වැඩිවීම නිසා ශ්‍රීලංගම ආදායම රුපියල් ලක්ෂ 790 දක්වා ඉහළ ගොස් ඇතැයි ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක 02 August 2016
හැරෙවුවත් වැටෙන්නෙ නැහැ මේ වීඩියෝව තියෙන්නෙ ඔබට ඉතා වැදගත් ගැජට් එකක් ැනයි. මේ ගැජට් එක තියෙන්නෙ ඔබේ එදිනෙදා වැඩකටයුතු පහසු කරගන්නටයි. මේ නිසා ඔබට බොහෝ ප් 02 August 2016
මුහුද හුරා කෑමට ජයලලිතාත් විරුද්ධ වේ මුහුද හුරාගෙන කෑමේ ධීවර පන්න ක්‍රමය තහනම් කරන්නැයි තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් මහත්මිය ඉන්දීය මධ්‍යම රජයෙන් කළ ඉල්ලී 02 August 2016
නිලගිරියෙන් කරඬුවක් හා මැටිපහනක් අම්පාර ලාහුගල සෑය සංරක්ෂණය සිදුකිරිමේ දී උතුරු දෙසින් කරඩුවක් හා මැටි පහනක් සොයා ගත් බව නැගෙනහිර පුරාවිද්‍යා අ 02 August 2016
'සුදු හංසියේ' සමග එන අචිර පාසල් වියේදීම ගායන ලොවට පිවිසි අචිර සුභාෂ්ගේ නවතම ගීතය වන "සුදු හංසියේ" පසුගිය දිනෙක එළිදැක්වූවා. ඔහු ඒ පිළිබඳව අපත් සමග මෙස 02 August 2016
පෙත්තක් දියවෙන හැටි ලෙඩක් නිසා ඔබත් බෙහෙත් බීලා ඇති. බෙහෙත් බීපු ඔබ ඒ බෙහෙත් පෙති දියවෙන හැටි අන්වීක්ෂයකට දැක තිබෙනවාද? මේ වීඩියෝව ඒ ගැනයි. මෙය දුටු විට 02 August 2016
ඩියා මිර්සා චිත්‍රපට අධ්යක්ෂණයට "තුම්කෝ නා බුල් පායෙන්ගේ" චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පා තැබූ ඩියා මිර්සා මේ වනවිට රංගනයට සමුදී තිබුණද පසුගිය කාලයේද 02 August 2016
'මල නොතලා රොන් ගන්නා සේ බදු ගන්න ඕනෑ ' විවිධ පුද්ගලයන් මහ පාරේ ඇවිදමින් හා දේශපාලන වේදිකාවලට නඟමින් කියන සුරංගනා කථා අනුව රටේ ආර්ථික වර්ධනය ඇති කළ නොහැකි බ 02 August 2016
උඩුවේ හිමිගේ අලි නඩුවේ තීන්දුව සැප්තැම්බරයේ බලපත්‍ර නොමැතිව අලි පැටවකු ළඟ තබා ගත්තැයි කියන චෝදනාව මත උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් ගොනු කර ති 02 August 2016
පෙරහර මංගල්‍යයට කප් රුක් කපයි මහනුවර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රථම චාරිත්‍රය වන කප්සිටුවීමේ මංගල්‍යය සඳහා කප් රුක කැපීම අද (02) අ 02 August 2016
කිරිඇල්ල පාගමනේ සෙනග දැක්කේ නැතිලු පොළොන්නරුවේ සිට කොළඹට තමා හෙලිකොප්ටරයෙන් ගමන් ගන්නා අතරවාරයේ පාගමන නැරඹූ බවත් යාර 100ක තරම්වත් සෙනග එහි නොසිටි බවත් මහාමාර්ග හා උසස 02 August 2016
හේනේගම විභාග ශාලාධිපති ඉවතට උසස් පෙළ විභාගය ඇරැඹෙන දිනයේම සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රය පැයක් ප්‍රමාද වී ලබා දුන් බව කියන හේනේගම මධ්‍ය විද්‍යාලයයේ විභාග 02 August 2016
ජෝඩුවක් පාරට කුණු දාලා : ගැමියන්ගෙන් ඉල්ලන් කාලා අකුරණ දුනුවිල මාර්ගය අසලට වාහනයකින් පැමිණ කසල මලු බැහැර කළ බව කියන යුවළක් අද (2) ප්‍රදේශවාසීන් විසින් අල්ලා වත්තේගම පොලීසියට භ 02 August 2016
පොලිස් පොතෙන් රාජාංගනයේ දී මත්කුඩු ළඟ තබා ගත් පුද්ගලයන් දෙදෙනෙක් අත් අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය කියයි. රත්මලාන ගුවන් හමුදා කඳවුරේ 02 August 2016
ධනායි, රූකියි ක්‍රිකට් මැච් එකක පසුගියදා පැවති නළුනිළි ක්‍රිකට් තරගයක් සඳහා ජනප්‍රිය යොවුන් නිළි දෙපොළක් වන ධනංජි තාරුකා හා රුක්ෂානා දිසානායක දෙදෙනා එක් වූ 02 August 2016
'pk' ජපානයෙත් පෙන්වයි මේ වනවිට බොලිවුඩයේ වැඩිම ආදායමක් උපයා ඇති රාජ්කුමාර් හිරුණිගේ "පීකේ" චිත්‍රපටය ඉදිරි සතියේදී ජපානයේද තිරගත කිරීමට බලාපොර 02 August 2016
ගැහැනු ළමුන් වෙනුවෙන්මයි මේ වීඩියෝවේ අන්තර්ගත වන්නේ යුවතියන්ට විශේෂ කාරණාවක්. නිය ආලේපණය යනු විලාසිතා කරන තරුණියන් ඉතා ආශා කරන කටයුත්තක්. මේ තියෙන්නේ ඒ පිළ 02 August 2016
මන්නාරම පාළු ළිඳකින් ඇට සැකිලි හමුවෙයි ? මන්නාරමේ තිරුකේතීස්වරන් සමූහ මිනී වලට ආසන්නයේ පිහිටි පාළු ළිදක කළ කැනීම්වලදී මිනිස් ඇටසැකිලි කොටස් බවට සැක කෙරෙන අස්ථි කොටස් දෙක 02 August 2016
මර්වින් බෙන්ස් සමුගනී ප්‍රවීණ ශබ්ද පරිපාලකවරයකු වූ මර්වින් බෙන්ස් මහතා අද (2) අභාවප්‍රාප්ත විය. මිය යන විට 76 වැනි වියේ පසුවූ ඒ මහතා ජයවර්ධනපුර රෝහලේ ප්& 02 August 2016
උසස් පෙළ ඇරැඹෙයි : හේනේගම ප්‍රශ්න පත්‍ර පැයක් ප්‍රමාදයි අද ආරම්භ වූ උසස් පෙළ විභාගයේ සංයුක්ත ගණිතය පළමු වැනි ප්‍රශ්න පත්‍රය හේනේගම මධ්‍ය විද්‍යාලයයේ විභාග අපේක්ෂකයන්ට ලබා දී ඇත්තේ පැ 02 August 2016
රසිකාවියකගෙන් කරදරයක් දුෂ්යන්ත් වීරමන් පොලීසි යයි ඊයේ සන්ධ්‍යාවේදී රූපවාහිනී වැඩසටහනක් නිමකර නිවස බලා යාමට තම වාහනයට පැමිණෙද්දී ජනප්‍රිය කලාකරු දුෂ්යන්ත් වීරමන්ගේ වාහනයට ගොඩ 02 August 2016
නාවික භටයන් තුනක් සැකපිට බෙලිඅත්ත ප්‍රදේශයේ සිදු වු මංකොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් නාවික හමුදා භටයින් තිදෙනෙක් ටි 56 ගිනි අවියක්ද සමඟ අත්අඩංගුවට ග 02 August 2016
දියවෙන ත්‍රිමාණ මූර්ති ත්‍රිමාණ රූප නිර්මාණය කරන ශිල්පියෙකු තමන්නෙිර්මාණ දියකර හැරීමේ කාර්යයක නිරත වෙනවා. රැන්ඩි කේනෝ මේ සිදු කරන්නේ සිය නිර්මාණ මෘදුක 02 August 2016
රෝස්ගේ 'ආදරේ වැඩිද මන්දා' තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය යොවුන් ගායකයෙකු වන රෝස් අලගියවන්නගේ අලුත්ම ගීතය වන "ආදරේ වැඩිද මන්දා" තවත් නොබෝ දිනකින් 02 August 2016
බුද්ධිත් නිළියක් වෙලා මේ වසරේ "දෙරණ අවුරුදු" කුමරිය ලෙස අභිෂේක ලැබූ බුද්ධි ජයවර්ධන වඩාත් ජනප්‍රිය වී ඇත්තේ නිරූපිකාවක සහ වෙළෙඳ දැන්වීම් රංගන ශිල 02 August 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026