ඇමරිකා එක්සත් ජනපදයේ නිව්පෝට් රෝඩ් දූපතේ පැවැත්වෙන 22 වැනි ජාත්‍යන්තර මුහුදු බලතල සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා එහි ගොස් සිටින නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නාවික හමුදා මෙහෙයුම් ප්‍රධානී අද්මිරාල් ජෝන් රිචඩ්සන් සහ ශාන්තිකර කලාපයේ නාවික බලඇණි අණදෙන නිලධාරී අද්මිරාල් ස්කොට් ස්විෆ්ට් හමුවිය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd