සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු ප‍්‍රධාන කර්තෘ ලසන්ත වික‍්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් කර ඇති විමර්ශන ප‍්‍රගතිය ලබන 29 වැනිදා අධිකරණයට වාර්තා කරන්නැයි ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් මොහොමඞ් සහාබ්දීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
හමුදා බුද්ධි අංශයේ සිටි මාණ්ඩලික සැරයන් පේ‍්‍රම් ආනන්ද උදුලාගම යළි රිමාන්ඩ් කැරිණි.
2009 ජනවාරි මස 08 වැනිදා වික්‍රමතුංග ඔහුගේ නිවසේ සිට කාර්යාලයට යමින් සිටියදී අත්තිඩිය කවුඩාන මාර්ගයේදී මරා දමා තිබිණි.
යළි විභාගය 29 වැනිදාට කල් ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ විලංගුවේ වැටෙන අහිංසක රණවිරුවන් ගැන ඇත්තටම කැක්කුමක් තියෙනවා නම් කරන්න ඕනෑ මේකට අණ දුන්නේ කවුද කියලා නිර්භයව ඉදිරිපත් වන එක. (නි)
ත්‍රස්තවාදය පරාජය කරන මෙහෙයුමට විහිළු කරපු එවුන් දැන් කරන්නේ රණවිරුවන් දඩයම් කිරීම. (ම)