රජයේ වෛද්‍ය නිලධාරින්ට පමණක් නොවෙයි, අපේ දරුවන්ටත් තම අධ්‍යාපන කටයුතු කර ගෙන යාමට සුදුසු පාසලක් සොයා ගැනීම ප්‍රශ්නයක්, එය අර්බුදයක් දක්වා දිව යන ප්‍රබල ගැටලුවක් බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධරයන්ගේ සංගමයේ සභාපති පී. හේවාගමගේ මහතා මාධ්‍යයට පවසයි.
‘වාර්ෂික ස්ථාන මාරු පදනම මත අනෙකුත් රජයේ සේවකයින්ගේ දරුවන්ට මෙන්ම තම දරුවන්ටත් පාසල් ලැබිය යුතුයි. එසේ නොමැතිව කිසියම් වෘත්තියකට විශේෂත්වයක් කරන ලෙස තම සංගමය කිසි විටෙක බල නොකරන බවද අගමැති ප්‍රකාශය අනුව සෑම වෘත්තියකටම සමාන ලෙස සැලකීම අගය කරන බව’ ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළු නැහැ, සුදුමැලියි කියලයි කියන්න තියෙන්නේ අපිට (නි)
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගමෙන් කොළඹට ඇවිල්ලා කොළඹින් පිටරට යන අධ්‍යාපන ක්‍රමයක්. හැමදාම බටහිරට ආවඩන ක්‍රමයක්. මෙයින් ගැළවෙනකන් හැමදාමත් ඔය කතා ඉවරයක් නැහැ. (නි)
සියලු රට වැසියාට එක සේ සැලකිය යුතුයි. දොස්තරලා විතරක් නෙමෙයි අනිත් සියලුම සේවා එක සේ අගය කළ යුතුයි. දියුණු රට වල් එහෙමයි (ම)
දැන් හරි නේද?(හේ)
දොස්තරලා හිතාගෙන ඉන්නේ රටට සේවයක් කරන්නේ ඔවුන් විතරයි කියලා. (නි)
නැහැ ඒගොල්ලෝ සුදුයි කියල හිතාගෙන ඉන්නවා. ඒගොල්ලෝ දොස්තරලා වුණේ කොළොඹ ප්‍රසිද්ද පාසල් වලට ගිහිල්ල නොවේ නේ එහෙම නම් තමන්ගේ ළමයිනුත් එම පාසල්වලටම යව එමපසල් වලට ගෞරවයක් දීල තමන්ගේ ළමයිනුත් සුදුසු රැකියාවලට යවන්න (අ)
දොස්තරලා විතරද පරිපාලන සේවා නිලධාරීන්? තව කොයිතරම් ඉන්නවද? ලෙඩ්ඩු ප්‍රාණ ඇපයට තියලා ඔක්කොම වරප්‍රසාද අරගන්නා පාපය තමයි මෙයාලට පළදෙන්නේ. පිටරට ගිහින් මොනවද මෙයාලට කරන්න තියෙන්නේ? (නි)
මෙයාල කියන්නේ එයාලගේ දරුවන්ට විතරක් ලංකාවේ හොදම පාසල් ඕනේ කියල.... රජයේ රෝහලකට ගියොත් ලෙඩා ලෙඩේ ගැන කියන්න කලින් බෙහෙත් ලියල දෙනවා .... මාධ්‍යවේදීන් පස් දෙනෙක්ගේ ළමයි ලොකු ඉස්කෝලවලට දාලලු. එයාලගේ ළමයින්ව දාන්න බැරිලු..(බ)
දොස්තරලට විතරක් දෙන්න කියලා නෙමෙයි මහත්තයෝ ඉල්ලා තියෙන්නේ. ඔයාලටත් ඔන්නම් ළමයා දාගන්න සභාපති විදියට ඉල්ලීමක් කරන්න කොන්ද කෙලින් තියාගෙන (බ)