ජාතිය ගොඩනැගීමේ බදු (එන්.බී.ටී) සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කතානායකවරයා මේ බව පැවසුවේ විශේෂ නිවේදන ප්‍රකාශයට පත්කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd