කයිසර් කයිස්ගේ පරුෂ වචනයෙන් කියනා ලද රැප් වීඩියෝවක් නිසා ඔහුට අන්තිමට පොලීසි ගිහින්නේ නවතින්න වුණේ. කොහොම හරි ඔන්න මේ රැප් සිද්ධිය තරයේ හෙළා දකිමින් පොලීසියට ගොස් පැමිණිල්ලක් සිදු කළ ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල් මහතා කටයුතු කර බව බොහෝ දෙනා දන්නා කරුණක්නේ. එතැනින් එහා ගිය කතාවක් තමා මේ කියන්න යන්නේ.
කීර්ති පැස්කුවල්ගේ ගීත කිහිපයක් සහ කයිසර්ගේ රැප් කිහිපයක් එකතු කර වීඩියෝවක් නිර්මාණය වී තිබෙනවා. එම වීඩියෝව පහතින් බලන්න.
වීඩියෝ අනුග්‍රහය - YOUTH TV
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd