පන්විල උසාවියට රැගෙන යමින් සිටි කටුගස්තොට කහල්ලේ ‘මුංගුලියා‘ නම් රිමාන්ඩ් සිරකරු වැසිකිළි යෑමේ මුවාවෙන් පැනගිය බව පොලිසිය කියයි.
රන් මාලයක් කොල්ල කෑවැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හරිනේ.(හේ)
අහන්ට දෙයක් නැහැ (හේ)
තව ටික දවසකින්, පොල්ටොෆියා පොල්ගසක් නැගිමේ මුවාවෙන් පොලිසියෙන් මිදීයයිද දන්නෙ නැහැ (නි)
අනේ අපේ ශ්‍රී ලංකා පොලිසිය! (නි)