හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ලබන 27 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (22) නියෝග කළේය.
කොළඹ කුරුඳුවත්තේ නිවසක් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයකට මිලට ගැනීමෙන් ඔහු මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කර ඇතැයි රහස් පොලිසියට අධිකරණයට දැන්වීය. ඔහුට එම මුදල් ලැබුණු ආකාරය නොපැහැදිලි යැයිද රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන ආණ්ඩුවේ වැරදි කරන අය ඇත්තෙම නැද්ද (නි)
වී මලු හොරකම් කරපු තරුණයාට ඇප නැහැ. රජයේ මුදල් කෝටි ගණන් හොරකම් කළ අය සැප විඳිනවා (නි)
මම මහින්දවාදියෙක්. හැබැයි මොහුට නම් කැමති නැහැ (නි)
කැමති අකමැති කියලා නීතිය වෙනස් වෙන්න බැහැ. කාටත් පොදු නීතියක් තිබිය යුතුයි. දැන් තියෙන්නෙත් නිවැරදි තැනම නොවෙයි. තිබුනට වැඩිය ටිකක් හොඳයි (නි)
ජගත්, ඔයා මහින්දවාදියෙක්. මහින්දානන්ද ඊට වැඩිය සියදහස් ගුණයකින් මහින්දවාදියෙක්. ඔබ ඔහුට අකමැති ඊර්ෂ්‍යාව, කුහකකම නිසාද? (නි)
හොරුන්ට දඬුවම් දෙන්නම ඕනෑ උපරිමයෙන්ම (නි)
නිකන්නේ ඉල්ලගෙන කන්නේ.. යහපාලන ආණ්ඩුවට එකතු වුණා නම් අද ඇමති කමකුත් අරගෙන සනීපෙන් ඉන්නවනේ..එහෙම කරනවට මේ රටේ මිනිස්සුත් කැමතියිනේ.(අ)