සබරගමු සරසවියේ ගැටලු වහාම විසඳුවේ නැතිනම් සියලුම විශ්ව විද්‍යාල එකට ඒකාබද්ධ කරගෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකත්වය යටතේ දැවැන්ත අරගලයක් කරන බව සබරගමු විශ්ව විද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති මනෝජ් ආරියරත්න කියයි.
කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට දී එම ශිෂ්‍ය සංගමය අද (22) උද්ඝෝෂණයක් පැවැත්වීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටියට මේ පාර දෙන්න ඕන ජිවිතේට අමතක නොවන පාඩමක්. මේවගේ අය තමයි උපාධි අරන් ලොකු ආයතනවලට ගිහින්. ඉටපසුව එතනත් මේ වගේ බාල්දි පෙරලනවා ඉල්ලීම් ඉල්ලා , මුණ දිහා බැලුවම විවාහ වෙන වයසත් පැනලා කවදද මව්පියන්ට තම අතින් බත් ටිකක් දෙන්නේ රජයට මිට වැඩිය ලබයි කිරි එලදෙන්නු කෝටි ගණනින් හදන්න ගත්තා නම ඒ සතා බඩ ගිනි වුණම විතරයි කෑගසන්නේ. මේ අය හැමදාම මහ පාරේ බෝඩ් උස්සන් (අ)
වතුර ගහල සෝදා දමන්න. රටම කාලකන්නි කොරනවා. (අ)
මේ අය දන්නේ බොරුවට පාරේ කෑ ගහන්න පමණයි. දැනට නාමිකව හෝ ඉතිරි වී ඇති නිදහස් අධ්‍යාපනයේ ඉතිරි ටිකත් විනාශ කරන්න රටේම අවාසනාවට බිහිවුණු පුහු වීරයෝ. (බ)
සබරගමු විශ්ව විද්‍යාල පරිපාලනය ශිෂ්‍යයන් එක්ක කඹ අඳින බවයි හිතෙන්නේ. ශිෂ්‍යයන්ගේ ගැටලු වලට විසඳුම් නැහැ. ශිෂ්‍යයන්ට බනින්න කලින් මොවුන්ගේ ඉල්ලීම් මොනවද කියලා හොයලා බලන්න. (නි)
මොවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගතයුතුව ඇත. අධ්‍යාපනය නොමිලේ දීමේ වරද තමයි මේ (නි)
මුන්ගේ අඬු කැඩෙන්න ගහලා එලොවන්න ඕනා. අපිට දැන් වෙලා තියෙන්නේ පිනට ඉගෙන ගන්න එවුන්ගේ ගෑස් බලන්නයි. මේ වගේ එවුන්ගෙන් රටට නම් කවදාවත් සේවයක් වෙන්නේ නැහැ. උසස් පෙලට වැඩිපුර ලකුණු ටිකක් අරගෙන විශ්ව විද්‍යාලෙට ගියාම ඔලුවේ අන් ආපු උද්දච්ජ මානසික ලෙඩ්ඩු. (බ)
චතුරි හිතන්නෙ අපිට මොන වගේ දඬුවමක්ද දෙන්න ඕනෑ? අපි ඉල්ලුවේ 2007 එන්න තිබුණ මෙඩිකල් එක. එ්ක අාවා නම් මේ වෙද්දි කීදෙනෙක් ඉගෙනගෙනද? කෝටි ගානක් වියදම් කරලා රත්නපුරේ තාවකාලිකව තාක්ෂණ පීඨය හදන එකට විරුද්ධ වුණ එකද. (නි)
චතුරි සහ දිසා, ඔයාලා හිතන පටු විදිහට විශ්ව විද්‍යාල වල ඉන්න හැමෝම හිතුවා නම් අද වෙනකොට මේ තරම්වත් නිදහස් අධ්‍යපනයක් කාටවත් ලැබෙන්නේ නැහැ.
සබරගමුවට නියමිත වෛද්‍ය පීඨය අවුරුදු ගානකින් ප්‍රමාද වෙලා තියනවා. තව ප්‍රශ්න ගොඩගැහිලා. ඒවාට විසඳුම් ඉල්ලන්න එන කොල්ලෝ කෙල්ලන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න ඕනෑලු? අපුරුයි නීතිය. අපුරුයි අපේ මිනිස්සු හිතන විදිය. විනය ක්‍රියාමාර්ග ගන්න ඕනෑ මේ විශ්ව විද්‍යාලෙට ලැබිච්ච පහසුකමුත් ආපහු හරවලා යවන පරිපාලනයට. (නි)