බොහෝ දෙනා සිතනවාට වඩා ඉහළ බද්දක් දුම්කොළ නිෂ්පාදන වලින් අය කිරිමට නියමිත බව විශේෂ කාර්යභාර ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා කොළඹ දි අද (22) ප්‍රකාශ කළේය.
දුම්කොළ නිෂෟපාදන බද්ද වැඩි කිරිම සම්බන්ධයෙන් කරුණු විමසිමට පත් කළ කමිටුවේ නිර්දේශ ලබන සතියේ ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ඇමැති පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදුපිට බදු ගැහැව්වත් අපේ මිනිස්සුන්ගේ දුම් බිම නතර කරන්න බැහැ (අ)
ජනපති තුමාගේ පැතුම දුම්කොළ බද්ද නැතිව රට කරන්න . (අ)
විශේෂ කාර්යභාර ඇමති? ඒත් වැඩක් කරනවා දැකලම නැහැනේ (නි)
දැන් ඉතින් බිපන්කෝ බීඩි. (බ)