බුල්නැව හිරිපිටියාව මහවැලි ඇළේ තනිව දිය නා ගොඩටවිත් ඇදුම් මාරුකරද්දී ඒ අසලින් යතුරු පැදියෙන් ගමන් කළ හිටපු හමුදා සෙබලකු (30) ඇගේ රන් මාලය කඩාගෙන පලා යාමට තැත් කළත් සැකකරු සමඟ පොර බදා ඇතැයි ද ඔහුගේ ජංගම දුරකථනය බිම වැටී ඇතැයි ද පොලිසිය කියයි.
සැකකරු අත් අඩංගුවට ගත් නමුත් මෙතෙක් රන් මාලය සොයා ගැනිමට නොහැකිවු බව පොලිසිය කියයි. රන් මාලය වතුරට වැටුණූ බව සැකකරු පොලිසියට පවසා ඇත.
කාන්තාවගේ සැමියා ද හමුදා සෙබලෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාන්තාවට ත්‍යාගයක් ලබාදෙන්න ඕනේ (ම)
අනිවාර්යයි ඔය මිනිහ ඔය මාලේ ගිලින්න ඇති . (අ)
අපොයි එහෙනම් ඒකව වසති කරයි මාලේ ලැබෙන කම්. (අ)
නිකන් නොදන්නා දේවල් කතා කරන්න හොඳ නෑ,(හේ)
නියම වීර කාන්තාවක් (නි)
අහන්න දෙයක් නැහැ සැකකරු රන් මාලය ගිලින්න ඇති,(හේ)