මාවනැල්ලේ හිඟුලෙන් බොල්ගොඩ හෝටලයක ස්ටුවර්ට් රැකියාවට පැමිණි එස්.එම්.ජී. සමන් ශානක ගැමුණු කන්දෙමුල්ල (40) බදාදා (21) පස්වරු 5.30න් පසු ආගිය අතක් නැතැයි හෝටලය පොලිසියට දන්වා ඇත.
ඔහු බොල්ගොඩ වැව අසල පිහිටි මෙම අවන්හලේ සේවය කළ ඔහුගේ සෙරෙප්පු දෙක ජංගම දුරකථනය හා රුපියල් 20ක් සහිත මුදල් පසුම්බිය ගඟ අයිනේ තිබී සොයාගෙන ඇති බවත් ඒ අසල සිගරට් පැකට් කිහිපයක් ද තිබූ බවත් පොලිසිය පවසයි.
මාසයකට පමණ පෙර හෝටලයේ සේවයට ආ ඔහු ගමේ ගොස් යළි සේවයට පැමිණි ඇත්තේ දින දෙකකට පමණ පෙර බවද කියති.



![DSC01446[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC014461.png)
![DSC01491[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC014911.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳින් පරීක්ෂා කර බැලුවොත් කොහෙන්හරි හොයාගන්න පුලුවන්වෙයි (නි)
මොකක්ද මේ තරුණයාට වෙලා තියෙන්නේ.(හේ)
කණගාටුදායක පුවතක් (නි)