ගායිකාවක, නර්තන ශිල්පිනියක, ගීපද රචිකාවියක සහ ව්‍යවසායිකාවක ලෙස ඉදිරියෙන් සිටින යුවතියක් ලෙස ඇයව හැඳින්විය හැකිය. පසුගිය දිනවල You-tube ජාලය තුළ වැඩි වශයෙන් ජනප්‍රියත්වයට පත් වූ ‘ගිනියම් රෑ’ සහ Seylfie ගීතයේ ගායිකාව වන ශර්මෙන් විල්ස්ගේ ‘ගිනියම් රෑ’ ගීතයේ වීඩියෝව පසුගියදා එළිදැක්වූණි. මෙම ගීතයේ වීඩියෝව සඳහා බොහෝ දෙනා සමාජ ජාල ඔස්සේ විවිධවූ චෝදනා එල්ල කරනු ලබති.
කෙසේ නමුත් එම වීඩියෝව සඳහා බොහෝ දෙනාගේ කැමැත්ත කෙසේ වෙතත් අකමැත්ත නම් පළවී තිබේ. ගායිකාවක, නර්තන ශිල්පිනියක, ගීපද රචිකාවියක සහ ව්‍යවසායිකාවක ලෙස ඉදිරියෙන් සිටින යුවතියක් ලෙස ඇයව හැඳින්විය හැකිය.
පසුගිය දිනවල You-tube ජාලය තුළ වැඩි වශයෙන් ජනප්‍රියත්වයට පත් වූ ‘ගිනියම් රෑ’ සහ Seylfie ගීතයේ ගායිකාව වන ශර්මෙන් විල්ස්ගේ ‘ගිනියම් රෑ’ ගීතයේ වීඩියෝව පසුගියදා එළිදැක්වූණි. මෙම ගීතයේ වීඩියෝව සඳහා බොහෝ දෙනා සමාජ ජාල ඔස්සේ විවිධවූ චෝදනා එල්ල කරනු ලබති. කෙසේ නමුත් එම වීඩියෝව සඳහා බොහෝ දෙනාගේ කැමැත්ත කෙසේ වෙතත් අකමැත්ත නම් පළවී තිබේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd