නීතිවිරෝධිව ජපානයේ රැදී  සිටිමේ චෝදනාව මත අත්අඩංගුවට  ගෙන පිටුවහල් කළ ශ්‍රි ලංකිකයන්  30 දෙනෙක්  අද (22) පස්වරුවේ  ශ්‍රි ලංකාවට රැගෙන එනු ලැබුහ.

ජපන් ආරක්ෂක නිලධරයෝ  67 දෙනෙක් ද ඔවුන් රැගෙන ආහ.