හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂගේ බියගම, මල්වානේ ඉඩම සම්බන්ධයෙන් ඉඩමේ නීතිමය තත්ත්වය හා ආරක්ෂාව පිළිබඳ කරුණු දක්වන ලෙස පූගොඩ අධිකරණය අද (22) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට දැන්වීය.
දිසා විනිසුරු සංජීව සෝමරත්න මහතා නඩුව ඔක්තෝබර් 4 වැනිදාට කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගයාන් හරි අපි මේ හොරකම් ඈත අතීතයෙන්ම පටන් ගන්න ඕනේ. පෘතුග්‍රීසින් ලන්දේසින් ඉංග්‍රීසින් කරපුව ගේ සිට පටන් ගන්න ඕනේ, (බ)
ඇයි බැසිල් විතරක්?1977 සිට සිදුවුණ ජාවාරම් පිළිබඳවත් පරීක්ෂණ පවත්වන්න (නි)
යුද්ධ කාලේ රට දාලා ගිය අයියා මලෝ තකහනියක් උන්හිටි තැන් පවා දාලා අාවේ ආශ්චර්යයට යන්නම තමයි කියලා හිතෙන්නේ දැන් තමයි. හැබෑටම ඔය කියන ආශ්චර්යය තියෙන්නේ වැලිකඩ පැත්තේද? (නි)
මේගොල්ලො ගැන 2005ට පෙර සිට ඇමෙරිකාවෙ සිටි අයගෙන් අහන්න. එතකොට වෙනස පැහැදිලි වෙනවා. (නි)
ගයාන්, 1977 සිට සිදුවුණ ජාවාරම් පිළිබඳවත් පරීක්ෂණ පවත්වන්න තමයි 2015 වෙනකම් ආණ්ඩුවක් තිබුනේ. නැතුව පවුල් ගණන් එකතුවෙලා රටම කන්න නෙමෙයි (නි)
ගයාන් මේ ආණ්ඩුවට ඉස්සෙල්ල 1977 පස්සේ ආණ්ඩු මේ රටේ තිබුනේ නැද්ද?(හේ)