වෛද්‍යවරුන්ගේ සංගමය පෞද්ගලිකව එල්ල කරන ක්‍රියාකාරකම් වලට තමන් නොසැලෙන අතර තම අමාත්‍යාංශය විසින් ගන්නා සෑම ක්‍රියාකාරකමක් ම ඉතාම විනිවිද භාවකින් සිදුකරන නිසා ඊට විරුද්ධව කිසිම කෙනෙකුට අභියෝග කළ නොහැකි බව අකිල විරාජ් කාරියවසම් ඇමැති පැවසීය.
මෙම ක්‍රියා වලට බිය නොවී ඉදිරියට පැමිණිය යුතු බවත් මේ බමුණු කුල කැඩිය යුතු බව ඇමැති කීවේය.
බත්තරමුල්ලේ පිහිටි ‘අපේ ගම’ පරිශ්‍රය නවීකරණ කටයුතු කරවා මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත පැවරීම හා එහි කටයුතු ආරම්භ කිරිමේ නිල උත්සවයේ දී ඇමැති එසේ කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමනි, අපි ඔබ සමඟයි. ජයවේවා! (නි)
හැමෝම බමුණෝ නෙමෙයිනේ. ඔය අතරේ අගමැතිතුමා කියපු එක හරි කියලා තේරුණ අයත් ඇති (නි)
කටක් තියෙන ඇමතියෙකුට මොනවා කියන්න බැරිද? වැඩක් කරන්න අවශ්‍ය නැහැ කටමැත දොඩමින් කොමිස් ගැහුවාම හරි. ඡන්දෙ දෙන්න ඇති තරම් හරක් ඉන්නවා.(බ)
එයාලට මවුන්ට් එළිසබෙත් තියෙනවනේ සිංගප්පූරුවේ. එ් නිසා බමුණු බෙහෙත් ඕනෑ නැහැලු (නි)
එහෙනම් එන්නකෝ ආයේ බමුණු කුල වලින් බෙහෙත් ගන්න (නි)
ඔබතුමා නිවැරදි මතයක ඉන්නවා. රටේ බහුතරයක් ඔබතුමා දරන මතය පිළිගන්නවා සිකුරුයි. (නි)
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත සල්ලි දුප්පත් මහජනතාව තාමත් ගෙවනවා. ඇමති තුමෝ අපි ඔබ සමගයි. (බ)
ඔය ඉස්කෝලේ ප්‍රශ්නේ මේ වෙලාවේ අැදලා ගත් එක මම නම් අනුමත කරන්නේ නැහැ (නි)