ලේසියෙන්ම සපත්තු දාන්න සපත්තු දාන බොහෝ පිරිස ඒ ගැන වදවෙන කාරණා අතුරින් ප්‍රධාන ලෙසින්ම සපත්තු ගැලවීමට ගත වන කාලයත්, සපත්තු දැමීමේදී ලේස් ගැටගැහීමට සිදුව 03 August 2016
වින් ඩීසල්ට සකර්බර්ග්ගේ සුබ පැතුම් හොලිවුඩ් නළු වින් ඩීසල්ගේ ෆේස්බුක් ගිණුමේ මිතුරන් ප්‍රමාණය මිලියන 100 ඉක්මවූ නිසා ෆේස්බුක් අධිපති වන මාර්ක් සකර්බර්ග් ඔහුට සුබ 03 August 2016
වෙළෙන්දෝ පදික වේදිකාවට බසිති පුත්තලම කුරුණෑගල කොළඹ මාර්ගයේ පුත්තලම නගර සිමාවේ රඹුටන් වෙළෙන්දෝ පදික වේදිකාව යළි ආක්‍රමණය කර සිටිති. ඒ නිසා පාර මැද යන් 03 August 2016
හිටපු කොටි කතගේ පොතෙන් මහරගම දරුවන්ට බෙහෙත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ කාන්තා අංශයේ හිටපු නායිකා සිවගාමී ජෙයකුමාරන් හෙවත් තමිලිනී විසින් රචිත ‘තියුණු අසිපතක සෙවන යට’ ග්රන් 03 August 2016
සත්බුදු වන්දනාව කෑගල්ල මායා ක්‍රීඩා සමාජය මගින් සංවිධානය කළ අසිරිමත් සත්බුදු වන්දනාව හා ඖෂධ පූජාව කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. ගඟසිර 03 August 2016
ගේට්ටුකරුවෝ දුම්රියත් නවත්වති රුපියල් 12500 ක් දක්වා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අනාරක්ෂිත ගේට්ටු මුරකරුවෝ 500 දෙනෙක් මැදවච්චිය දුම්රිය ස්ථානය අසල අද (03) උද 03 August 2016
සිහින තරුවට තරු පෙනෙයි ඩ්‍රීම් ස්ටාර් ගායකයකු වන එම්.ජී.ධනුෂ්ක අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (3) වරෙන්තු නිකුත 03 August 2016
පොලිස් පොතෙන් කැලණි ගඟට අපද්‍රව්‍ය බැහැර කළ බව කියන සැකකරුවන් 28 දෙනකු පෑලියගොඩ හා වත්තල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මේ අතර හේකිත්තේ ද 03 August 2016
මොඩලින් කරන්නත් හැමෝටම බෑ රාජධානියක මෙන්ම පුරාවස්තුවලින් ගහණ ප්‍රදේශයක සිට නිරූපණ ක්ෂේත්රයට පිවිසි ඇය ස්ත්‍රී ලාලිත්‍යයකින් හෙබී රුවත්තියකි. සං 03 August 2016
අජන්තා විජේවර්ධනගෙන් 'එහෙම නොවුනු එහෙම දෙන්නෙක්' පෙණුමින් රැඩිකල් පිරිමින් කොතරම් කොතරම් සාමාන්‍යයිද සහ කොන්ඩා කැපූ, ටැටූ ගැසූ ගැහැනියක කියා ඇය තුළ ඇති සාම්ප්‍රදායික ස්ත් 03 August 2016
කටපුංචා බොරලැස්ගමුවටත් පනී බොරලැස්ගමුව කටුවාවලදී අද අලුයම මෝටර් රථයකින් ආ පිරිසක් යතුරු පැදියකින් යමින් සිටි පුද්ගලයකුට වෙඩිතබා මරා දමා ඇතැයි පොලිසිය කි 03 August 2016
ගේම්ස් ඔෆ් ත්‍රොන්ස් අවසානයි 2011 වර්ෂයේදී ආරම්භ කෙරුණු රූපවාහිනි කතාමාලාවක් වන "ගේම්ස් ඔෆ් ත්‍රොන්ස්" කතාමාලාව අවසන් කරන බව HBO රූපවාහිනි ආයතනය සඳහන් කර ති 03 August 2016
ස්ත්රීන්ගේ ලිංගිකත්වයට පලතුරුවලින් කතාවක් ස්ටෙෆනී සාලි කියන්නේ වීඩියෝ නිර්මාණකාරිනියක් වගේම, ඉලස්ට්‍රේටර් සහ මුද්‍රණ ක්ෂේත්‍ර‘යේ නියැළෙන්නියක්. ඇය ඇයගේ කතාවක් වෙනස් 03 August 2016
ලෝක පදක්කම් දිනූ සචිනිගේ කතාව ලෝකයේ නිල වශයෙන් පැවැත්වෙන එකම හා විශාලතම ප්‍රාසාංගික කලා තරගාවලිය වන World Championship of Performing Arts තරගාවලිය ඇමෙරිකාවේ ලොස්ඇංජලීස් නුවර ලොන 03 August 2016
Rubix Cricket Carnival 2016 Rubix 2016 organized by the Academy of Design (AOD) concluded successfully on 24th of July 2016 at Havelock grounds. The event was brought to life by a variety of fun yet exciting activities as well as a line of amazing stalls. Photographers - Gayanga Wijesena | Shehan Milantha | Weemansa Dias Photos Credit Goes 03 August 2016
ඔයා රස්සාවෙන් අයින් වුණොත් ඔයා රස්සාවෙන් අයින් වුණොත් සිද්ධ වෙන්නෙ මොකද්ද? ඇත්තටම ගොඩක් අය හිතාගෙන ඉන්නෙ ඔවුන් නැති වුනොත් රැකියා ආයතන බිඳවැටෙනවා කියලයි. මේ 03 August 2016
කත්රිනාගේ සහ සිද්ධාර්ත්ගේ ආදරණීය මොහොත කත්රිනා සහ සිද්ධාර්ත් මල්හෝත්‍රාගේ ආන්දෝලනාත්මක ඡායාරූපයක් මේ දිනවල අන්තර්ජාලය පුරා හුමවාරුවෙමින් පවතිනවා. මෙය ඔවුන් දෙද 03 August 2016
'හොබී' එකක් විදිහටයි 'මොඩ්ලින්' කරන්නේ නිරූපණ ක්ෂේත්රයට නවකයෙකු වූ ශෂි ප්‍රභා රත්නායක මෙවර 'සාරවිට' තරු කතා බහට අපි සම්බන්ධ කරගත්තෙමු. මීට වසර තුනකට පෙර ක්ෂේත්රයට 03 August 2016
ජනපති දියවන්නා දින 10000 කැළණියේ සමරයි මෛත්‍රිපාල සිරිසේන ජනපති පාර්ලිමේන්තුවට පැමිණ දින දසදහසක් ගතවීම සමරමින් ජනමාධ්‍ය අමාත්‍යංශය සංවිධානය කල පිංකමක් ඵෛතිහාසික 02 August 2016
කතරගම බස් අනතුරින් 25ක් රෝහලට කතරගම සිට අම්පාර ධාවනය කරමින් තිබූ පෞද්ගලික බසයක් සෙල්ලකතරගම බුත්තල 54 කණුවේදී පෙරළීමෙන් මගීන් 25 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කිය 02 August 2016
මහැදුරු කෝදාගොඩ ගුණ සැමරේ අභාවප්‍රාප්ත මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතාගේ 19 වැනි ගුණානුස්මරණ උත්සවය අද (2) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි. ‘&ls 02 August 2016
‘හූ කිව්වේ පිටස්තර කට්ටියක්‘ ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාදයාත්රාව ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය අසලින් ගමන් කරන අවස්ථාවේ හූ කියමින් අශෝභන අය 02 August 2016
‘නන්දිට රට යන්න තවමත් බෑ‘ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තහවුරු කර ගැනීම සඳහා පින්නවල අලි අනාථාගාරයෙහි සිටි පස් හැවිරිදි ‘‘ නන්දි ’’ නමැති අලි පැටවා 02 August 2016
‘පාගමන් ගිය මන්ත්‍රීවරුන් ගැන ශ්‍රීලනිප තීරණයක්‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාගමන් ගිය මන්ත්‍රීවරුන්ට විරුද්ධව පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තීරණයක් ගන්නා බව ශ්‍රීලනිප මහ ලේකම 02 August 2016
අන්න සබන් මේ සුවඳ සබන් කැටයක්. ඔස්ට්‍රේලියාවෙ මෙල්බන්ර්වල අතින් හදන මේ සබන් නාන්නම කියාපු සබන් කියලයි පාවිච්චි කරන එය කියන්නෙ. මේ සබන් හදන ව 02 August 2016
සයිටම් අභියාචනය සැප්තැම්බර 14ට කල් යයි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලබා පිටවන සිසුන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී 02 August 2016
ගම්පහ රත්නාවලියේ කරාතේ තරඟය නවත්වයි අපොස උසස් පෙළ විභාගයට බාධා වන අයුරින් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයේ පැවැති බව කියන කරාතේ සංදර්ශනයක් වහා නවත්වන ලෙස විභාග කොම 02 August 2016
‘පාද යාත්‍රාවේ හුළං වැඩිකල් තියෙන්නේ නෑ‘ ජනතා අභිලාෂය යටපත් කිරීමේ අරමුණින් සහ රාජපක්ෂ රජය සමයේ සිදුවූ වංචා දූෂණ සම්බන්ධ විමර්ශන යටපත් කිරීමේ අරමුණින් ඒකාබද්ධ විපක්ෂ පැව 02 August 2016
නැදුන්ගමුවේ ඇතාට විශේෂ ආරක්ෂාවක් දළඳා පෙරහරට සහභාගී වීම සඳහා නුවරට යන නඳුන්ගමුවේ රාජා ඇතාට විශේෂ ආරක්ෂාවක් දෙන්නැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික 02 August 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026