ක්‍රිඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩකයකු බොරලැස්ගමුව රත්තනපිටියේ දී ජිප් රියකට යට වී මිය ගිය බවත් රිය පැදවු ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ක්‍රිඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩකයකු බොරලැස්ගමුව රත්තනපිටියේ දී ජිප් රියකට යට වී මිය ගිය බවත් රිය පැදවු ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට අපලයි වගේ මේ කාලේ. ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.(ම)
ඉස්සර ගුරුවරයෙක් කිව්වහම ගෞරවයක් සමාජය වෙතින් ලබාගත් පුද්ගලයෙකු ලෙසයි සැළකුනේ. එහෙත් අද වනවිට ගුරුවරයෙකු කී විට මැවී පෙනෙනුයේ එහෙම පුද්ගලයෙකු නොවේ. හැමෝම එහෙම නොවුණාට සමාජ කතිකාවත ඒ ආකාරයට ඇතිවෙලා තිබෙනව බව නම් නොකිවයුතුමනාය. (නි)
මගේ කණගාටුව සහෝදරයා!
ක්‍රිකට් ක්‍රීඩකයින්ට හරිම අපල කාලයක් අනතුරු වලින් (නි)
මේ දවස්වල ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාහන වලින් ටිකක් අපලයි වගේ. (නි)
කණගාටුදායක පුවතක් (නි)