සියඹලාණ්ඩුව ප්‍රාදේශිය සභාවේ සභාපති සමන් වර්ණකුලසුරිය හා වරකාපොළ ප්‍රාදේශිය සභාවේ සභාපති චන්දන කිර්තිසිරි විජේතුංගට එරෙහිව 2011 සිට 2015 වර්ෂ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරිම සම්බන්ධයෙන් එක් අයකුට නඩු 4 බැගින් නඩු 8 ක් අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද (23) ගොනු කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයත් විපක්ෂ සන්ධානයේ අය වෙන්න ඕනෑ. නියම දේ නම් හැමෝගෙම වත්කම් ගැන හොයන්න ඕනෑ. ආයේ තෝර තෝරා බලන්නේ නැතුව. (නි)
එයාලට අසාමාන්‍ය විදියට දේපල. හෝටල් පවුලේ අයගේ නමින් ගැනීම ගැනත් හොයලා බැලුවොත් හොඳයි නේද. (නි)
විශේෂයෙන් දේශපාලකයන්ගේ හා රජයේ ඉහළ නිලධාරීන්ගේ වත්කම් ගැසට් කරලා මහජනයාගේ දැනගැනීමට සැළැස්විය යුතුය. එවිට තව තව සෙල්ලම් එළියට එන්න පුළුවන් (නි)