රැප් කියන්නේ මට හොඳ ආර්ට් එකක් රැප් සංගීතයට ජාත්‍යන්තරයේ විශාල රසික පිරිසකගේ අවධානය යොමු වුවත් ලංකාවේ නම් රැප් සංගීතයට ඇත්තේ අඩු ප්‍රේක්ෂක අවධානයකි. එහෙත්, 04 August 2016
රහස් හමුවක් රටේ ලොකු මහත්තයා කාටවත් නොකියා බොහොම රහසිගතව කොළඹ 7 කියන ප්‍රධාන පෙළේ පන්සලකට ගියේ නායක හාමුදුරැවො බැහැ දකින්නලු. මේ නායක හාමුදු 04 August 2016
ජ‘පුර කසුන්ගෙන් කසුන් වැඩක් මාංශ පේශී නිසි පරිදි නොවැඩීම හේතුවෙන් රෝගීව ආබාධිත දෙපා සහතිව සිටින මාතර තෙලිජ්ජවිල කසුන් චාමර සිසුවා අද (4) ශ්‍රී ජයවර්ධනපුර විශ් 04 August 2016
‘ධීවර සංස්ථාව ගැන මේ සතියේ තීරණයක්’ ධීවර සංස්ථාව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස පවත්වාගෙන යෑමට යෝජනාවක් ඇතැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා අද (4) 04 August 2016
‘හෝ ගාන පොකුණ‘ට එරෙහිව බොදු බලෙන් පැමිණිල්ලක් ‘හෝ ගාන පොකුණ‘ චිත්‍රපටය බුදුරජාණන්වහන්සේ ගේ සුත්‍ර දේශනාවක් වැරදියට අර්ථ දක්වලා යැයි බොදුබල සේනා සංවිධානයේ සභාපති ගලග 04 August 2016
පාසල් සිසුන්ගේ හැකියාවක් මෙම සංගීත ඛණ්ඩය මේ අයුරින්ම ඔබට අසා පුරුදු ඇති. දේශීය සංගීතය ඇසුරින් නිර්මාණය කෙරුණු මෙය මේ ආකාරයෙන්ම අසන්නට හැකිවන්නේ බිලී ප්රන 04 August 2016
වීරවංශ ජනපති කොමිසමට එයි රුපියල් සිය කෝටියක රජයේ සල්ලි අවභාවිතය කළැයි සැකපිට ජාතික නිදහස් පෙරමුණේ නායක මන්ත්‍රී විමල් වීරවංශ අද (4) බරපතල දූෂණ හා වංචා විම 04 August 2016
සෞදියටත් අමාරුයි : ලාංකිකයන්ටත් ප්‍රශ්න සෞදි අරාබියට බලපා ඇති ආර්ථික අර්බුදයත් සමග බොරතෙල් බැරලයක මිල පහත බැසීමේ ඉඩ ඇතැයි එරට ආරංචි කියයි. එරට ආර්ථික අර්බුදය හේතුවෙන් 04 August 2016
දැව ඇද්ද හයක් පොලිස් දැලේ බලපත්‍ර නොමැතිව කුඹුක් දැව තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු හයදෙනෙකු  04 August 2016
නෝර්වේ අගමැතිනීය ලංකාවට නෝර්වේ අගමැතිනී අර්නා සොල්බර්ග් ඇතුළු දුත පිරිස අද (04) පෙරවරුවේ දිවයිනට පැමිණියාහ. 04 August 2016
දකුණු ඉන්දියාව දෙවනත් කරන වික්‍රම් ඉන්දියානු දමිළ නළු වික්‍රම්ගේ සහ නයනතාරාගේ නවතම චිත්‍රපටයක් සැප්තැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතයි. Iru Mugan ලෙස මෙම චිත්&zw 04 August 2016
දෙපැත්තෙන්ම ලකුණු වැටෙන ගේමක් ඒකාබද්දෙ කස්ටිය රටේ ලොකු මහත්තය එක්ක තිබුණ රුස්වීම ගැන හුඟ දෙනෙක් හුඟාක් උනන්දු වුණා. සැරට හිටපු දෙපැත්තම එක පාරටම ඇල් වතුරත් නිවා 04 August 2016
‘ධීවර ගැටලුවට සාකච්ඡා කර විසඳුමක් දෙනවා‘ ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට පෙර මෛත්‍රීපාල සිරිසේන ජනපති හා රනිල් වික්‍රමසිංහ අගමැති සමඟත් අමාත්‍ය 04 August 2016
මියුසික් වීඩියෝ තුළින් ඔබ හමුවට ආ කලිඳු ගීත රූප රචනා තුළින් ‘ජනප්‍රියත්වයට පත් ඔහු බුද්ධික කලිඳු කාරියවසම්ය. මියුසික් වීඩියෝ බොහෝ ප්‍රමාණයක් සඳහා දායක වී ඇති ඔහුව 04 August 2016
එම්.ජී අධිකරණයට බාරවෙයි වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි ඩ්‍රීම් ස්ටාර් ගායක එම්.ජී.ධනුෂ්ක අද (4) අධිකරණයට බාරවීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව යළ 04 August 2016
මේ මැජික් නෙමෙයි හැකියාවන් බාර්ටෙන්ඩර්වරුන් යනු හුදෙක් මත්පැන් බෙදන්නන් නොව ඉන් එහා ගිය හැකියාවන් සහිත පිරිසක් බව ඔබ දන්නවා ඇති. මේ වීඩියෝවේ සිටින්නේ එවන් ස 04 August 2016
ගැමියෝ පානදුර - ගාලු පාර වසති පානදුර පල්ලිමුල්ල- ගොරකපොළ ප්‍රදේශ අතර පරණ ගාලු පාර ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි ඉල්ලා ගම්වැසියෝ වීදි බැස සිටිති. පානදුර පාල 04 August 2016
පොලිස් පොතෙන් බණ්ඩාරවෙල අ.පො.ස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක සේවකයෙක් හදිස්සියේ මරුමුවට පත්විය. විභාගය ප්‍රශ්නයකින් තොරව සිදුකරගෙන යයි. අනු 04 August 2016
ලස්සන බඳුනෙන් අවලස්සන වැඩක් නිතිවිරෝධී ලෙස සිංගප්පුරුවට කෝටි තුනහමාරක් වටිනා විදේශ මුදල් තොගයක් රැගෙන යාමට තැත් කළ ලාංකිකයන් දෙදෙනෙකු අද (04) අලුයම අත්අ 04 August 2016
අගමැති යළි දිවයිනට ඉන්දුනීසියාවේ ජකර්තා හි පැවැති ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගී වී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ධු 04 August 2016
'ජීවිතේ ඔබමයි' Music Directed by - Udara Fernando D.O.P - Ushan Sasika Lyrics & Produced By - Yashan 04 August 2016
සනී ලියෝන් දින දර්ශනයකට සරාගී වෙලා ඉන්දියානු ඡායාරූප ශිල්පියෙකු වන දබූ රත්නානිගේ විසින් වසරක් පාසා සිදුකරන දින දර්ශනයක් සඳහා මේ දිනවල නැවත සූදානම් වන බව සඳහන් වෙ 04 August 2016
නිරූපණයේ අහිංසක චරිතයක් වන 'ශෙනාලි' මේ වනවිට නිරූපණය ක්ෂේත්රය තුළ බෙහෙවින් නවක මුහුණු දැක ගැනීමට හැකියාව තිබේ. එවන් නවකයන් අතරින් කැපී පෙනෙන චරිතයක් ලෙස ශෙනාලි ත 04 August 2016
ස්ලෝමෝෂන් පැනල්ටි ෆුට්බෝල් ක්‍රීඩාවේ වේගය කියන දේ අත්‍යවශ්‍ය සාධකයක්. වේගයෙන් ඉලක්කයට එල්ල කරන පහරක් බොහෝවිට දැල රකින්නා‘ගෙන් ගිලිහී දැල කරා ඇද 04 August 2016
මම ක්ෂේත්රයට ආවේ රංගන ශිල්පිනියක් විදිහට දැනට ටෙලිනාට්‍ය හා සිනමා නිර්මාණ කිහිපයකම ඔබ දැක ඇති ඉනෝෂි පෙරේරා සමගින් මෙවර 'සාරවිට' තරු කතා බහා අරඹන්න අපි බලාපොරොත්තු වුණෙම 04 August 2016
ෆුල්ෆේස් හෙල්මට් තහනම යළි කල්යයි ෆුල්ෆේස් හෙල්මට් භාවිතය යතුරුපැදිකරුවන්ට සම්පූර්ණයෙන් තහනම් කිරීමට පොලිසිය ගත් තීරණය ක්‍රියාත්මකවීම අත්හිටුවමින් නිකුත් කළ 03 August 2016
නාමල්ගේ විරෝධතාවයට ලිඛිත දේශන ඉල්ලයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නියෝග අනුව කටයුතු නොකිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම කොමිසමට අපහාසයක් සිදු කර ඇ 03 August 2016
කන්දෙ ෆුට්බෝල් ඔබ සාමාන්‍යයෙන් දකින ෆුට්බෝල් ක්‍රීඩාව ඉතා ආකර්ෂණීය ලෙස දුටුවත් එය ක්‍රීඩා කරන්නට අපහසු බව විශ්වාස කරනවා ඇති. එසේම එයට විශාල පු 03 August 2016
බුද්ධිමය දේපල නඩු දෙකකට දෙන්නකුට වරෙන්තු ‘මේ දෑස කුමටද?‘, ‘රතුමකරා‘ සහ ‘අපරාධය සහ දඬුවම‘ යන චිත්‍රපට ව්‍යාජ ලෙස පිටපත් කර අලෙවි කළැයි චෝදනා ලැබ සිටින චිත්‍රපට සං 03 August 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026