හිටපු ක්‍රිඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත් කණිෂ්ක බීමත්ව රිය පැදවීයැයි සැකපිට කිරුළපන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහළ බව පොලිසිය කියයි.
හිටපු ක්‍රිඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත් කණිෂ්ක බීමත්ව රිය පැදවීයැයි සැකපිට කිරුළපන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ පුතෙක්. තාත්තාගේ නම රැකගන්න (නි)
" අහස ගැළවී බිමට වැටෙද්දෙන්... පොළොව පුපුරා ගිලා බහිද්දෙන්..... මුහුද වේලී වතුර හිඳේද්දෙන් .... කාලා බීලා ඉඳිමු අපී....." (නි)
තාත්තල ඇමතිකම් කරන කාලේ මෙයාලා කොහොම නටන්න ඇද්ද? (නි)
හිතේ දුකට පොඩි ෂොට් එකක් දාගන්න ඇති (නි)
දැන් මේ පුත්‍රයාගේ පියතුමාත් කියාවි ද දන්නේ නැහැ පාටියකට ගියාම මද පමණට ගන්නේ නැති කෙනෙක් පුළුවන් නම් සොයලා පෙන්වන්න කියලා. (නි)
මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. ඒකාබද්ධ විපක්ෂය අඩපණ කිරීම සඳහා කරන දේවල් (නි)