ගායක චාමර රණවකගේ වැලිපැන්නේ නිවසට ඇතුළු වු සොරෙකු රුපියල් ලක්ෂ හතරක් වටිනා රන් රිදී සමග ඔහුගේ සපත්තු දෙකක්ද සොරාගෙන ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි.
(ඡායාරූප අන්තර්ජාලයෙනි)
ගායක චාමර රණවකගේ වැලිපැන්නේ නිවසට ඇතුළු වු සොරෙකු රුපියල් ලක්ෂ හතරක් වටිනා රන් රිදී සමග ඔහුගේ සපත්තු දෙකක්ද සොරාගෙන ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි.
(ඡායාරූප අන්තර්ජාලයෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද අප්පේ මේ? ගායකයෙක්? (නි)
මෙහෙම හිටියොත් නම් ගේත් උස්සගෙන ගියත් දන්නෙ නැතිවෙයි (නි)
ලංකාවේ ගායකයන්ට ගිය කල! (නි)
මෙය ගායකයෙක් කියලා කියද්දී අපිට පුදුමත් හිතෙනවා (නි)
සපත්තු දෙක අයිතිකාරයා ඇවිල්ලා අරගෙන ගියාද දන්නෙ නැහැ (නි)
මෙයා ගායකයෙක්ද? හඳුනාගත්තෙත් අද අපි නම් (නි)
මේ අතේ තියෙන්නේ මොනවාද? මොනවද මේ පැකට්? (නි)
මේ ගායකයෙක්ද? මෙයාව ඇහුවෙත් අදයි. (නි)
අපේ ජනප්‍රිය ගායක රණවකගේ සපත්තු හොරකම් කරපු එක්කෙනා කවුද?(හේ)
කවුද මේ.(හේ)
ඔය විදියට ඉන්නකොට දවසක ගේත් අරගෙන යයි. (නි)
මේ ගායකයෙක්ද? (නි)
මේ කව්ද මේ? සපත්තු දෙක හොරකම් කළේ මොකද? හොරා ස්ටේජ් නගින්නද දන්නේ නැහැ (නි)