හොරණ කුඹුකේ දාදු කැට ගැසීමේ සූදු පිටියක් වටලා කාන්තාවක ඇතුළු 18 දෙනෙකු සමග රුපියල් ලක්ෂ තුන හමාරක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හොරණ කුඹුකේ දාදු කැට ගැසීමේ සූදු පිටියක් වටලා කාන්තාවක ඇතුළු 18 දෙනෙකු සමග රුපියල් ලක්ෂ තුන හමාරක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සූදුව හොඳයි කියා කිසිවිටෙකත් නොකියමි. එහෙත් මිල මුදල් ඇත්තවුන් දහස් ගණන් වියදම් කර බලපත්‍ර ලබාගෙන්, කැසිනෝ වැනි ව්‍යාපාර කරගෙන යාමට හොඳ නම් මේ නැති බැරි එකෙකු සූදු පොළකින් කීයක් හෝ ලබාගැනීමේ වරද කුමක්ද? රජයට කීයක් හෝ ලැබෙනවා නම් ඕනෑම දෙයක් කළහැක යන්න පමණද. (නි)