පසුගිය සතියෙ දවක රෑපගත කළ චිත්‍රපටයක වැඩකටයුතු අතරතුර පොඩි කලබලයක් ඇතිවුණා.
මොකද ප්‍රශ්නෙ...?
නදීශාගේ කකුලට දත් බෙහෙත් (ටූත් පේස්ට්) ගාන කෙනෙක්ගෙන් කට්ටිය අහනවා.
ඇත්තටම වෙලා තියෙන්නෙ නදීශා හේමමාලි වැඩ කරන අලුත්ම චිත්‍රපටයෙ නදීශාගෙ කොණ්ඩය අංග රචනා ශිල්පියා විසින් සකසන අතරතුර ඔහුගේ අතින් රත්වුණු HAIR අයන් එක නදීශගේ කකුලට වැටිලා.
නදීශාට බරපතළ අනතුරක් නොවුණට දැන් එතැන කැළලක් හිටලා තියෙනවා.
ඉතිං කකුල පිච්චුණු ගමන් කවුදෝ කෙනෙක් ගෙනාපු දත් බෙහෙත් ටියුබ් එකක් ඉවර වෙනකම්ම කකුලට ගෑවලු.
නදීශාගේ ළඟම හිතවතුන් නම් කියන්නෙ මේක ලොකු ඇස්වහක් නිසාලු වෙලා තියෙන්නෙ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නදීශාගේ කකුලට දත් බෙහෙත්