මේ ෆුට්බෝල් ඉතිහාසයේ ඉතා දක්ෂ ලෙස පාලනයක් සහිතව එල්ලකර ලබාගත් හොඳම ගෝලයක් සේ සැලකෙනවා. ගෝලය වාර්තා කරන්නේ ස්වීඩනය වෙනුවෙන් ස්ලාටන් ඊබ්‍රහිමොවික්. බයිසිකිල් පහරකින් සිය විශිෂ්ටත්වය පෙන්වන මෙම පහර පිළිබඳ ගෝල රකින්නාට කිසිවක් සිතා ගැනීමටවත් වෙන්නේ නැහැ. මේ වීඩියෝව අනිවාර්යයෙන්ම ඩෝන්ට් මිස් වීඩියෝවක් ලෙස ඉහළින් වර්ගීකරණය කළ හැකියි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd