තෙලිඟු චිත්‍රපට නළුවෙකු වන රාම් චරන් සිය නවතම චිත්‍රපටය වන %Dhruva^ සඳහා මහත් සේ වෙහෙසන බව ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කර සිටියි. එම චිත්‍රපටයේ ඔහුට රඟපෑමට අපහසු කාර්යයන් තිබෙන අතර, කඳුවලින් ගමන් කිරීම සහ ගස් නැඟීම වැනි ඇතැම් ක්‍රියා සඳහා මේ දිනවල ඔහු පුරුදු පුහුණු වන වීඩියෝවක්ද ඔහුගේ ට්විටර් ගිණුමට මුදාහැර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd