සිංගප්පූරුවේ ක්‍රීඩාංගණයකදී පාකිස්තානුවන් 1996දී නපුරු අත්දැකීමක් අත්විඳිනවා. ඒ කාලයේ අනෙකෙකු එවන් නපුරු අත්දැකීමක් අත්වින්දානම් ඒ බොහෝවිට සනත් ජයසූරිය නිසා හෝ අරවින්ද ද සිල්වා නිසා බව විශ්වාසයෙන් කිව හැකියි. මේ විශ්වාසයෙන්ම සනත් ජයසූරියගේ ඉනිමක් ගැන කතාවක්. පකිස්තාන තුන් ඉරියවු ක්‍රීඩක අමීර් සොහේල් ඇතුළුව සියලු දෙනාම පාහේ සනත්ගේ ප්‍රහාරයෙන් අසරණ වෙනවා. ඔහු බෝල 65කට ලකුණු 134ක් ලබාගෙන පිටියෙන් නික්ම යන්නේ වාර්තා කිහිපයක්ද සමගයි. ඒඅතර එවකට වේගවත්ම අර්ධ ශතකය සහ ශතකය ඇතුළත් වෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd