IMG-LOGO

මූදු වෙරළෙ PRE – SHOOT කැමතිද?

2016-09-24-ent-09ආදරය විවාහයෙන් කෙළවර වෙනවා දකින්න කවුරැත් කැමතියිනෙ. එත් එහෙම වාසනාවක් හිමිවෙන්නෙ නෑනෙ හැමෝටම. කොහොම වුණත් කවුරැත් ආදර සම්බන්ධතාවයක් ඇතිකර ගන්නෙ විවාහයෙන් කෙළවර වීමේ බලාපොරොත්තුවෙන් තමයි. ආදරය විවාහයකින් කෙළවර විය යුතු දෙයක් නෙවෙයි කියලත් සමහරැ විශ්වාස කරනවා.

මේ කතාවත් ආදරය, විවාහය හා තරැණ ගෑනු ළමයෙක් ගැනයි කියවෙන්නෙ. මේ ළමයා දැන් නම් කලාවට සම්බන්ධවෙලා විවාහවෙලා ඉන්නෙ. ඒත් යෞවන වයසෙ ඉඳන්ම මෙයාට ලොකු හීනයක් තිබිලා තියෙනවා කවදහරි විවාහ වෙනවනම් ලස්සන මූදු වෙරළක PRE – SHOOT එක කරන්න. ඉතිං ඒ කාලෙ ඉඳන්ම මෙයා එක්ක කවුරැහරි කොල්ලෙක් යාළු වෙන්න ට්‍රයි කළාම මේ කෙල්ල අහන පළවැනි ප්‍රශ්නෙ තමයි ඔයා මූදු වෙරළෙ PRE – SHOOT එක කරන්න කැමතිද? කියලා. කොල්ලො හොල්මන් වෙනවලු.

ඒත් ඉතිං මේ කෙල්ලට දොස් කියන්නත් බැහැ. ආදරයක් කඳුළුවලින් අවසන් වෙනවා දකින්න අකමැති නිසා එයා මුලින්ම ඒ වගේ අහන්න ඇත්තෙ.

ඒත් ටිකක් දැනුම් තේරැම් තියෙන කාලෙ වෙනකොට මෙයාට ඒ ආසාව නැතිවෙලා ගියාලු. එයා විවාහ වුණාට PRE – SHOOT එකක් කළෙත් නැහැලු.

 

DESHAYA



අදහස් (0)

මූදු වෙරළෙ PRE – SHOOT කැමතිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site