ඉන්දීය වාණිජ හා කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සමග ඉන්දීය ව්‍යවසාකයින් පිරිසක් අද (26) දිවයිනට පැමිණීමට නියමිතය.
මෙම තුන්දින සංචාරයේදී ඉන්දීය රාජ්‍ය අමාත්‍යවරිය මෙරට සංවර්ධන උපයාමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මෙම හමුවේදී යෝජිත ඉන්දීය ‐ ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (එට්කා) පිළිබඳවද දෙරටේ අමාත්‍යවරුන් අතර අදහස් හුවමාරු කර ගැනීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd