රග්බි කියන්නෙ බොහෝ පිරිසක් ආශා කරන තවත් ක්‍රීඩාවක්. මේ එය ක්‍රීඩා කරන අට වියැති කුඩා දරුවෙක්. ඔහුගේ ක්‍රීඩා විලාසය සහ ශක්තිය අනුව සලකා බලද්දී ඔහු අති දක්ෂයෙකු බව බැලූ බැල්මටම කිව හැකියි. එසේම ශක්තිය පමණක් තිබූ පමණින්ම මෙවැන්නක් සිදු කළ නොහැකියි. එසේම ඔහුගේ මහත සිරුරත් සමග ඔහුට හොඳින් දිවීමටද හැකියාව තිබෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd