හිටපු ලොතරැයි ලොක්කාට රට යන්න අවසර මුදල් අවභාවිතා කළැයි කියන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට පනවා තිබු විදේශ ගමන් තහනම ඉවත් කරම 05 August 2016
දිගත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ හොරෙන් ඇදින සැටි බල අම්බලන්ගොඩ කරන්දෙණිය මහගොඩ දී පොලිස් අණ නොතකා ධාවනය කළ බව කියන ලොරියක් පසු පසා හඹාගිය පොලිසිය රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා ඉරූ සඳුන් දැව තොගයක් 05 August 2016
නුවරඑළියේ හතක් ගස් 2000 ජූලි 4 වැනිදා නුවරඑළිය වෙන්චර් වතුයායේ පෙරියසාමි ෂම්මුගනාදන් ඝාතනය කළ එකම පවුලේ හත් දෙනෙක් නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒක 05 August 2016
රංගනගෙන් පිට පිට කඩුලු තුනක් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු තුනක් පිට පිට දවා ගනිමින් හැට් 05 August 2016
මහින්ද දකුණු කොරියාවට දකුණු කොරියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් විසින් කළ ආරාධනයකට අනුව එරට පැවැත්වෙන ආගමික වැඩසටහන් හා විශේෂ හමු කිහිපයකට සහභාගීවීම සඳහ 05 August 2016
දුම්රියේ හැපී බේරේ බේරුවල මාලග්කන්දේ දුම්රිය හරස් පාරකින් ධාවනය වූ වෑන් රියක් දුම්රියේ හැපී තුවාල ලැබූ රියදුරා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. වෑන් 05 August 2016
හීත් ලෙජර්ගේ අවසන් තත්පරය ගැන තාත්තාගෙන් හෙළිදරවුවක් මීට වසර අටකට පෙර මිය ගිය ජනප්‍රිය හොලිවුඩ් නළු හීත් ලෙජර් ජීවිතක්ෂයට පත්වීමට පෙර කියූ අවසන් වචන කිහිපය පසුගිය සතියේ හෙළිදරවු ක 05 August 2016
'ඇමෙසින් ෆයිටර්ස්' හොඳ සූදානමක එළැඹෙන අගෝස්තු 06 වැනිදා පැවැත්වෙන දෙරණ "ස්ටාර් සිටි" රියලටි වැඩසටහනේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත්තේ රොෂාන් රණවනගේ "ඇම 05 August 2016
මවක් යනු ඇයයි මවක් කොතරම් උතුම් කොට සළකනවාද යන්න ලෝක සාහිත්‍යයේ මෙන්ම කලාවේද මවකට හිමිව ඇති තැන සොයා බලන විට පැහැදිලි වෙයි. මේ වීඩියෝව කියාපාන් 05 August 2016
පුටු ප්රශ්නය දුරදිග යයි පසුගිය දවසක ආණ්ඩුවෙ ලොකු මහත්තුරැ දෙන්නගෙම සහභාගිත්වයෙන් මොරගහකන්ද විවෘත කිරීම සිද්ධ වුණා. මහා සංඝරත්නය, මැති ඇමැතිවරැ, ත්‍රිවි 05 August 2016
යශාන්ව හම්බවෙන්න යුනිටි ප්ලාසා එන්න යශාන්ගේ නවතම ගීතය වන "ජීවිතේ ඔබමයි" ගීතයේ MEET & GREET ප්රචාරක වැඩසටහනක් පැවැත්වීමට ඔහු කටයුතු යොදා තිබේ. මෙම මාසයේ 19 වැනි සිකු 05 August 2016
මෙන්න බැලන්ස් ජීවිතයේ හැම දේකදීම තිබිය යුතු යැයි සලකන දෙයක් විදියට සමබර බව දක්වන්නට පුළුවන්. මේ වීඩියෝවෙ ඉන්නෙ සමබර බව වැඩිපුරත් එක්ක තියෙන මිනි 05 August 2016
දෙමාපියන්ට පින් දෙන සැල්ඩානා තමන්ගේ නිවුන් දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් වැඩිම දායකත්වයක් ලබාදෙන්නේ සැමියා වන මාර්කෝ පෙරේජෝ සහ දරුවන්ගේ සීයලා සහ ආච්චි අම් 05 August 2016
මන්ත්‍රී සනත් නිශාන්තට විනය පරීක්ෂණ? පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට සහ කැඳැවීම් ලිපි ඉරා දැමූ පළාත් පාලන හිටපු නියෝජිතයන්ට එරෙහිව විනය පි 05 August 2016
මගේ සිත්ගත් චරිතය තමයි 'දේවි' තරු පිරිස් අතර වඩාත් ජනප්‍රිය ටෙලි නාට්‍යය හා සිනමා නිළි තාරුකා වන්නිආරච්චි සමගින් අද "සාරවිට" තරු කතා බහ අපි දිගහැරියෙම 05 August 2016
දොස්තරවරු බබා බේරා ගනිති. දරු ප්‍රසූතිය සඳහා ගැබිනි මවක ගාල්ල රෝහලට රැගෙන එද්දී බසයක හැපී බරපතල තුවාල ලබා රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව බබාගේ ජීවිතය බේරාගත් න 04 August 2016
‘බය නැතිව විශ්ව විද්‍යාලයට යන්න‘ යාපනය විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර තිබෙන බැවින් බියකින් සහ සැකයකින් තොරව නිදහසේ තම අධ්‍යාපන කටයුතුවල නිරතවන ලෙ 04 August 2016
පුත්තලම පොලිසියේ ලොකු හොරයක් අහුවෙයි දෙවසරකට පෙර පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයේ අලුත්වැඩියා කටයුතු කොන්ත්‍රාත්කරුවකු මගින් සිදුකරන බව පවසා ව්‍යාජ බැං 04 August 2016
‘වාසුගේ තර්ක වාසු තරම් නෑ’ ‘කුඩා දරුවන් පාද යාත්‍රාවේ සටන් පාඨ කියමින් ජනපතිට අපහාස කිරිම ගැන වාමාංෂික නායකයකු වන වාසුදේව නානයක්කාර මහතා නිදහස 04 August 2016
කුඹුක් දැව ඇද්ද අයිපී ඇතුළු හයක් රිමාන්ඩ් බලපත්‍ර නොමැතිව කුඹුක් දැව තොගයක් ලොරියකින් ප්‍රවාහනය කළ පොලිස් පරික්ෂක ඇතුළු හය දෙනා අගෝස්තු 12 වැනි දා දක්වා රිමාන්ඩ් කි 04 August 2016
මුහුද හත් ගව්වක් තියා ගම්මන්පිල පිට පට ගහයි ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉදිකිරීමට සූදානම් වන හනුමා පාලම නිසා රටේ ආරක්ෂාවට හානි වන්නේ නම් එය පුපුරුවා හැරීමට වුවත් පසුබට නොවන් 04 August 2016
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමස් අද පස්වරු හතට ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතය. ඒකා 04 August 2016
ගුවන් සේවා දෙකේ කැරැට්ටුව නරකම නෑ ශ්‍රී ලංකන් සහ මිහින් එයාර් ගුවන් සේවාවන් වෙනුවෙන් ආණ්ඩුව සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට අන්තර්ජාතික ගුවන් සේවා 8ක් කැමැත්ත පළ කර ඇත 04 August 2016
හොර ඩීඅයීජී කවුදැයි සොයයි නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා ලෙස පෙනී සිටිමින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ රාජකාරී දුරකථනයට අමතා කොළඹ මහේස්ත& 04 August 2016
දුම්රිය ගේට්ටුකරුවන් 7 කට නඩු මැදවච්චිය දුම්රිය පොළ අසල උද්ඝෝෂණයකින් දුම්රිය ධාවනයට බාධා කිරිම හා මගීනට හිරහැර කළැයි කියන දුම්රිය ගේට්ටුකරුවන් 04 August 2016
ලංකාවේ කෙලවල්ලාට ලෝකයේ ලොකු තැනක් ශ්‍රී ලංකා ටුනා හෙවත් කෙළවල්ලා නමින් ලොවට හඳුන්වාදීමට කටයුතු කරන බව ධීවර ඇමැති මහින්ද මහතා කියයි. වෙනත් රටවල 04 August 2016
සාරි ඩිසයින් කරන්නේ මෙහෙමයි මෙය සාරි ගැන වීඩියෝවක් වුණාට මෙය ගැහැනුන්ට පමණක් අදාළ වන්නේ නැහැ. මොකද මේ කර්තව්‍යය සිදුකරන්නේ පිරිමින් පිරිසක් විසින් නිසායි. මේ 04 August 2016
රජරට සරසවියත් වසා දමයි රජරට විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමූ බව උප කුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පවසයි. අනධ්‍යයන සේවක වැඩ වර්ජනය 04 August 2016
'ජ'පුර ප්‍රදීප ප්රණාම සඳුදා' ‘ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප’ ප්රණාම සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (08) පස්වරු 04 August 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026