පාන් පාන් රෝස්පාන් ජෑම්පාන් බටර්පාන් කියන වචන පේළිය ලංකාවේ බොහොමයක් පිරිස මීට දශක එකහමාරකට පමණ පෙර කාලයේ සිට ගී ගයද්දී කියූ කොටසක්. ඒ නිහාල් නෙල්සන් මහතාගේ ලස්සනට පිපුනු වන මල් ගල් ගීතය ගයන විට ඒ අතරමැදදියි. මේ එහි පළමු ඉදිරිපත්කිරීමයි. එහි රසය එකල දැනෙනවා වැඩිදැයි සිතෙනවා. මේ ආරාධනය එය රසවිඳින්නටයි.
රචින්ත ජයවර්ධන
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පාන් පාන් රෝස්පාන් ජෑම්පාන් බටර්පාන්