පසුගිය රජය සමයේ ගමනාගමන මණ්ඩලයට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු පත් කර නීති විරෝධී ලෙස ඔහුට වැටුප් ගෙවීමෙන් රජයට රුපියල් ලක්ෂ 32ක් පාඩු කළැයි අල්ලස් කොමිසම හිටපු ඇමැති කුමාර වෙල්ගමට එරෙහිව පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 7 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (26) නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර වෙල්ගමට එරෙහිව නඩු ඉක්මනින් ඉල්ලා අස්කර ගනී ...ළඟදීම පිල් මාරු කරන කතාවක් තියෙනවනේ .(ම)